රටම සිතුවම් කල ඔබේ ජීවිතය සිතුවම් කර දෙන "සිතුවමින් දිනමු"…
විෂය භාර ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වෙනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන “සිතුවමින් දිනමු” ජාතික වැඩසටහන සඳහා සහභාගී වන්න.
ඒ සඳහා ලියාපදිංචි වීමට රට වටා සිතුවම් ඇඳි ඔබේ දක්ෂතා සමග ඔබේ විස්තර 0703294158 අංකයට WhatsApp කරන්න.