Follow Us :

Event Calender

< 2020 >
February
«
»
  • 23
    February 23, 2020

    රටම සිතුවම් කල ඔබේ ජීවිතය සිතුවම් කර දෙන "සිතුවමින් දිනමු"…

    8:00 am-5:00 pm
    23/02/2020

    විෂය භාර ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වෙනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන “සිතුවමින් දිනමු” ජාතික වැඩසටහන සඳහා සහභාගී වන්න.

    ඒ සඳහා ලියාපදිංචි වීමට රට වටා සිතුවම් ඇඳි ඔබේ දක්ෂතා සමග ඔබේ විස්තර 0703294158 අංකයට WhatsApp කරන්න.