Follow Us :
previous arrow
next arrow
PlayPause
Slider

තැනීම

අපි අපගේ ජීවන ක්‍රමය සමඟ කලාශිල්ප සම්බන්ධ කරමින් ශිල්පියාගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් කලාව පෝෂණය කරමින් කලා ශිල්ප අපගේ උරුම බවට පත් කරමු.

ඇගයීම

අපි ගෞරවයට සුදුසු ශිල්පීන් ගෞරවයට පාත්‍ර කරමු. අපි උත්සව, විභාග හා ප්‍රදර්ශන වලින් කලා ශිල්පීන්ට උපහාර දක්වමු.

ඒකරාශී කිරීම

අපි විශිෂ්ඨ කලාකෘතීන්, දුර්ලභ කලාකෘතීන්, කලාකෘතියක ශිල්පීය නිර්මාණ ඒකරාශී කරමු. අපි අපේ උරුමය වූ ශිල්ප කලාව ආරක්ෂා කරමු. උනන්දුවක් දක්වමු.

දැනුම

අපි හස්ත කර්මාන්ත සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය කිරීම, ශිල්පීය නිපුණතාවය, අපේ උරුමය, අධ්‍යයනය කිරීමට උනන්දු කරමු. අපි සංකල්පනය, සැලසුම් සකස් කිරීම, පැරණි හා නවීන නිර්මාණ සංකලනය කොට අලුතින් නිර්මාණය කිරීම උගන්වමු.

ගරු විමල් වීරවංශ මැතිතුමා

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය

ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

එන්.බී.එම්. රණතුංග මහතා

ලේකම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය

සුදත් අබේසේකර මහතා

සභාපති

ජාතික ශිල්ප සභාව

«
»
Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat
ජූලි
ජූලි
ජූලි
ජූලි
ජූලි
ජූලි
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
සැප්තැම්බර්
සැප්තැම්බර්
සැප්තැම්බර්
සැප්තැම්බර්
සැප්තැම්බර්
ප්‍රවෘත්ති හා සිදුවීම්
සියලුම පුවත් බලන්න

ගරා වැටෙන ඉත්තෑපානට හිරු පායයි …

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑපා‍නේ පිහිටි තලකොළ ආශ්‍රිත පුහුණු මධ්‍යස්ථානය වෙත 2020 පෙබරවාරි 22 (බදාදා) දින ජාතික ශිල්ප සභාවේ සභාපති...
Read More
ගරා වැටෙන ඉත්තෑපානට හිරු පායයි …

“සිතුවමින් දිනමු” සාම්ප්‍රදායික චිත්‍ර වැඩමුළුව …

පසුගිය දිනවල මඟ දෙපස අලංකාර කරමින් සිතුවම් කළ ආධුනික චිත්‍ර ශිල්පීන් සඳහා 2020 පෙබරවාරි 23 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී...
Read More
“සිතුවමින් දිනමු” සාම්ප්‍රදායික චිත්‍ර වැඩමුළුව …

සෞභාග්‍යයේ කිරි මුට්ටිය වීරගුලින්…

අත්තනගල්ල වීරගුල ගම්මානයට පෙබරවාරි 19 දින තවත් එක් දිනයක් පමණක් නොවීය. ජාතික ශිල්ප සභාවේ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පවුල්...
Read More
සෞභාග්‍යයේ කිරි මුට්ටිය වීරගුලින්…

සභාපතිතුමන් පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක…

ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පසුගිය දිනවල පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක යෙදුණි. මෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කළ සභාපතිතුමා ගරු...
Read More
සභාපතිතුමන් පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක…

කාර්යක්ෂම සේවාවක්…

පෙබරවාරි 10 ජාතික ශිල්ප සභා කාර්ය මණ්ඩලය විශේෂ පුහුණු සැසිවාරයකට සහභාගි විය. බත්තරමුල්ල NAQDA ආයතනයේ පැවති මෙම පුහුණු වැඩමුළුවේ සම්පත්දායකත්වය...
Read More
කාර්යක්ෂම සේවාවක්…

ශිල්ප සමාජයට ගසක් සිටවමු…

අතිගරු ජනාධිපතිතුමත් කළුවර පැළයක් සිටුවයි! පෙබරවාරි හතර දිනට යෙදුණු 72 වන නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ශිල්ප සභාව විසින් දීප...
Read More
ශිල්ප සමාජයට ගසක් සිටවමු…
අප අමතන්න
රෝහිණා මාවත,
පැලවත්ත, බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
craftscouncil@sltnet.lk

කොළඹ කොටුව අලෙවිසැල

කොළඹ කොටුව ලන්දේසි රෝහල් සාප්පු සංකීර්ණය, කොළඹ 01

දු.අ. (+94) 11 2440814

මොළගොඩ අලෙවි ප්‍රදර්ශනාගාරය

නුවර පාර, මොළගොඩ, කෑගල්ල

දු.අ. (+94) 35 2228788

"සිප්නාරා ශිල්ප සවිය" අලෙවිසැල

බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල

දු.අ. (+94) 91 2226758

සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කිඹිස්ස, සීගිරිය

දු.අ. (+94) 66 2286065

කාවන්තිස්සපුර "ශිල්ප සවිය" නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය

වාරියපොළ අලෙවි ප්‍රදර්ශනාගාරය

වේරපොළ, වාරියපොළ