අපි අපගේ ජීවන ක්‍රමය සමඟ කලාශිල්ප සම්බන්ධ කරමින් ශිල්පියාගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් කලාව පෝෂණය කරමින් කලා ශිල්ප අපගේ උරුම බවට පත් කරමු.
අපි ගෞරවයට සුදුසු ශිල්පීන් ගෞරවයට පාත්‍ර කරමු. අපි උත්සව, විභාග හා ප්‍රදර්ශන වලින් කලා ශිල්පීන්ට උපහාර දක්වමු.
අපි විශිෂ්ඨ කලාකෘතීන්, දුර්ලභ කලාකෘතීන්, කලාකෘතියක ශිල්පීය නිර්මාණ ඒකරාශී කරමු. අපි අපේ උරුමය වූ ශිල්ප කලාව ආරක්ෂා කරමු. උනන්දුවක් දක්වමු.
අපි හස්ත කර්මාන්ත සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය කිරීම, ශිල්පීය නිපුණතාවය, අපේ උරුමය, අධ්‍යයනය කිරීමට උනන්දු කරමු. අපි සංකල්පනය, සැලසුම් සකස් කිරීම, පැරණි හා නවීන නිර්මාණ සංකලනය කොට අලුතින් නිර්මාණය කිරීම උගන්වමු.
කර්මාන්ත අමාත්‍ය
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික ශිල්ප සභාව
කොළඹ කොටුව ලන්දේසි රෝහල් සාප්පු සංකීර්ණය, කොළඹ 01
දු.අ. (+94) 11 2440814
ජාතික ශිල්ප සභාව, නුවර පාර, මොළගොඩ, කෑගල්ල
දු.අ. (+94) 35 2228788
ජාතික ශිල්ප සභාව, "සිප්නාරා", බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල
දු.අ. (+94) 91 2226758
සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය, කිඹිස්ස, සීගිරිය
දු.අ. (+94) 66 2286065
කාවන්තිස්සපුර, තිස්සමහාරාමය
ජාතික ශිල්ප සභාව, වේරපොළ, වාරියපොළ