Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :
With hedder IMG_9059 2 - Copy
With hedder IMG_8789 - Copy
With hedder IMG_9357 - Copy
With hedder IMG_9071 - Copy
With hedder Laqure art (49) - Copy
With hedder Wooden (15) - Copy
With hedder IMG_6548 - Copy
With hedder IMG_4562 - Copy
With hedder IMG_9019 - Copy
With hedder IMG_7691 - Copy
With hedder IMG_1507 - Copy
With hedder IMG_0163 - Copy
With hedder Batic (12) - Copy
With hedder 0000 (37) - Copy
With hedder Clay (14) - Copy
1200x600
PlayPause
previous arrow
next arrow

තැනීම

අපි අපගේ ජීවන ක්‍රමය සමඟ කලාශිල්ප සම්බන්ධ කරමින් ශිල්පියාගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් කලාව පෝෂණය කරමින් කලා ශිල්ප අපගේ උරුම බවට පත් කරමු.

ඇගයීම

අපි ගෞරවයට සුදුසු ශිල්පීන් ගෞරවයට පාත්‍ර කරමු. අපි උත්සව, විභාග හා ප්‍රදර්ශන වලින් කලා ශිල්පීන්ට උපහාර දක්වමු.

ඒකරාශී කිරීම

අපි විශිෂ්ඨ කලාකෘතීන්, දුර්ලභ කලාකෘතීන්, කලාකෘතියක ශිල්පීය නිර්මාණ ඒකරාශී කරමු. අපි අපේ උරුමය වූ ශිල්ප කලාව ආරක්ෂා කරමු. උනන්දුවක් දක්වමු.

දැනුම

අපි හස්ත කර්මාන්ත සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය කිරීම, ශිල්පීය නිපුණතාවය, අපේ උරුමය, අධ්‍යයනය කිරීමට උනන්දු කරමු. අපි සංකල්පනය, සැලසුම් සකස් කිරීම, පැරණි හා නවීන නිර්මාණ සංකලනය කොට අලුතින් නිර්මාණය කිරීම උගන්වමු.

ගරු සුනිල් හඳුන්නෙත්ති

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

ගරු චතුරංග අබේසිංහ

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය

ලේකම්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

Dr. (Ms) අයේෂා වික්‍රමසිංහ

සභාපතිනිය

ජාතික ශිල්ප සභාව

«
»
Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat
සැප්තැම්බර්
සැප්තැම්බර්
සැප්තැම්බර්
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
නොවැම්බර්
නවතම පුවත්
සියලුම පුවත් බලන්න

Trade Fair Programme organized by National Crafts Council

Read More
Trade Fair Programme organized by National Crafts Council

ශිල්ප අභිමානී – 2025 නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන් ගම්පහෙන්..

ශිල්ප අභිමානී 2025 පළාත් හා ජාතික තරඟාවලියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩමුළුව පසුගියදා ගම්පහ දිස්ත්‍රික්...
Read More
ශිල්ප අභිමානී – 2025 නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන් ගම්පහෙන්..

හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම

ජාතික ශිල්ප සභාව "හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම" මැයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති නව වැඩසටහන්...
Read More
හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම

ලංසු ආරාධනයයි

Design, Development, Supply, Installation, Commissioning, Maintenance, Training and Implementation of e-craftsmen Information System   කොන්ත්‍රාත් අංකය: NCC/PRO/NCB/2025/ECD/01   ජාතික ශිල්ප...
Read More
ලංසු ආරාධනයයි

කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනය සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ පුහුණු ධාරිතාව වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක්.!

ජාතික ශිල්ප සභාව යටතේ ක්‍රියාත්මක වන කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ...
Read More
කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනය සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ පුහුණු ධාරිතාව වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක්.!

“ශිල්ප අභිමානී – 2025” ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ජූනි සහ ජුලි මාසයන් හී දී..!

"ශිල්ප අභිමානී - 2025" පළාත් හා ජාතික හස්ත කර්මාන්ත තරඟය ප්‍රදර්ශනය, අළෙවිපොල සහ ජනාධිපති සම්මාන ප්‍රදානය දීප ව්‍යාප්ත ශිල්පීන් දැනුවත්...
Read More
“ශිල්ප අභිමානී – 2025” ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ජූනි සහ ජුලි මාසයන් හී දී..!

අනුරාධපුර අත්කම් අළෙවි පොල

පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කල අනුරාධපුර "පුරවර උදාන - 2025" පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර...
Read More
අනුරාධපුර අත්කම් අළෙවි පොල

ශිල්පී අතමිට සරුකල පොළොන්නරු අලෙවිපොළ

පොසොන් පොහොය සහ පොළොන්නරුව ගල් විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාතික...
Read More
ශිල්පී අතමිට සරුකල පොළොන්නරු අලෙවිපොළ

ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම

ජාතික ශිල්ප සභාවේ ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කරමින් පවතී. ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේ කටයුතු සියලුම පළාත් /...
Read More
ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම

හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ඵලදායීතා පුහුණු වැඩසටහන – 2025

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතාවයන්, ඵලදායීතා සංකල්ප හා ක්‍රමවේද තුළින් ඉහළ නැංවීම සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ...
Read More
හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ඵලදායීතා පුහුණු වැඩසටහන – 2025
අප අමතන්න
රෝහිණා මාවත,
පැලවත්ත, බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
craftscouncil@sltnet.lk

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

කොළඹ කොටුව ලන්දේසි රෝහල් සාප්පු සංකීර්ණය, කොළඹ 01

දු.අ. (+94) 11 2440814

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, නුවර පාර, මොළගොඩ, කෑගල්ල

දු.අ. (+94) 35 2228788

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, "සිප්නාරා", බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල

දු.අ. (+94) 91 2226758

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය, කිඹිස්ස, සීගිරිය

දු.අ. (+94) 66 2286065

කාවන්තිස්සපුර හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, වේරපොළ, වාරියපොළ

කාවන්තිස්සපුර හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය