Vision and Mission_Sinhala

දැක්ම
තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීම.
මෙහෙවර
සාම්ප්‍රදායික සහ සංස්කෘතික වටිනාකමක් ඇති දේශිය හස්ත කර්මාන්ත සංරක්ෂණය කිරීම, සංවර්ධනය කිරීම, දිරි ගැන්වීම, ප්‍රවර්ධනය කිරීම සහ ශිල්පීන්ගේ ආර්ථික හා සාමාජයීය තත්ත්වය නංවාලීම.
අරමුණු
සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති අත්කම් ශිල්ප සංරක්ෂණය කිරීම.
දේශිය හස්ත කර්මාන්ත දිරි ගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම.
හස්ත කර්මාන්ත ශිල්පීන් සංවිධානය කිරීම.
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සමාජීය හා ආර්ථික තත්ත්වය නංවාලීම.
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ශිල්පීය කුසලතා හා දැනුම වර්ධනය කිරීම.
හස්ත කර්මාන්ත සඳහා වන දේශිය අමුද්‍රව්‍ය සුලබ කිරීම මඟින් හස්ත කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනයන් ඉහළ නැංවීම.