Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම

ජාතික ශිල්ප සභාවේ ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කරමින් පවතී. ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේ කටයුතු සියලුම පළාත් / දිස්ත්‍රික් කාර්යාලවලදී මේ වන විට ආරම්භ කර ඇත. මෙම යාවත්කාලීන කිරීම තුළින් ඔබගේ සියලු වර්තමාන ගැටළු හඳුනා ගැනීමත්, අලෙවි අවස්ථා ලබා දීමත්, ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමත්, අමුද්‍රව්‍ය ගැටළු හඳුනා ගැනීමත් සිදු කරන බැවින් ඔබගේ වර්තමාන තොරතුරු යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ.
එබැවින්, ඔබගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් (දුරකථනයෙන් ලබා ගත් පැහැදිලි ඡායාරූප වුවද ප්‍රමාණවත් වේ) සහ ජාතික හැදුනුම්පතේ පිටපතක්, සහිතව, ඔබට අයත් පළාත් / දිස්ත්‍රික් කාර්යාලයට ගොස් එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කර ගන්නා ලෙස මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා ඔබ පළාතේ / දිස්ත්‍රික්කයේ නිලධාරී මහතා අමතන්න