ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන “ගුරු ශිල්පී” පුහුණු වැඩසටනන් මලාවේ තවත් නව තල්කොළ ආශ්‍රිත නිශ්පාදන පුහුණු පාඨමාලාවක් 2025.04.24 (ඊයේ) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දී මෙලෙස ආරම්භ විය. මෙම පාඨාමාලාව සඳහා පුහුණුලාභීන් 20දෙනෙක් දැනට සම්බන්ධව සිටිති.