Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“ශිල්ප අභිමානී – 2025”  විනිශ්චය මණ්ඩල සාකච්ඡාව

ජාතික හස්ත කර්මාන්ත පළාත් හා ජාතික තරඟය නව සැලසුමක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විනිශ්ච මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2025.02.19 දා ජාතික ශිල්ප සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එහිදී..  ශිල්ප ක්ෂේත්‍ර සඳහා නිර්ණායක සකස් කිරීමත්, ඒ ඒ පළාත් ඉලක්ක කරගනිමින් ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළු සැලසුම් කිරීමත්, විනිශ්චය මණ්ඩලය පුළුල් කරගැනීම සඳහා විෂය ක්ෂේත්‍ර ප්‍රවීණයන් එකතු කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි. මෙම කටයුතු විධිමත්ව සැලසුම් කර ගැනීම සඳහා විනිශ්ච මණ්ඩල සාමාජිකයන් නියෝජනය කරමින් කමිටුවක්ද පත්කර ගන්නා ලදී.