Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

ජාතික ශිල්ප සභාව හා ලක්සල සභාපති හමුවක්..

ජාතික ශිල්ප සභාවේ සභාපතිනී, අයේෂා වික්රමසිංහ මහත්මිය ඇතුළු ජාතික ශිල්ප සභාවෙන් නිලධාරීන් හා ලක්සල ආයතනයේ සභාපතිනී, සුජීවා සේනානායක මහත්මිය සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් පසුගිය දා (2025.02.03) ජාතික ශිල්ප සභා ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරියේ දී ජාතික ශිල්ප සභාව හා “ලක්සල” ආයතනය එක්ව දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ උන්නතිය වෙනුවෙන් ගත හැකි ක්රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදි.
 
ලක්සල ආයතනයේ බහුලව අලෙවිවන නිර්මාණ (Fast moving items) හඳුනාගෙන ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් වෙත එම භාණ්ඩ නිෂ්පාදනය ඇණවුම් ලබාදීමේ ක්රමවේදයක් ක්රියාත්මක කිරීම, පාරිභෝගික අවශ්යතා සැලකිල්ලට ගනිමින් භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහල නැංවීම, භාණ්ඩ මිලකරණය හා ව්යවසායකත්වය පිළිබඳ හස්ත කර්මාන්ත ශිල්පීන් හට පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම, නිර්මාණ සැපයුම්කරුවන් වෙත මුදල් කඩිනම් හා ක්රමවත් කිරීම යනාදී කරුණු පිළිබඳ මෙහිදී යෝජනා විය.