Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම

ජාතික ශිල්ප සභාව “හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම” මැයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති නව වැඩසටහන් මාලාව සඳහා ශිල්පීන් ‍තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගියදා (2025.07.15) ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන තුලින් අපනයන වෙළදපල ජයගත හැකි හස්ත කර්මාන්ත ව්‍යවසායකයින්  50 ක් සවිබල ගැන්වීමට අපේක්ෂා  කරන අතර අපනයන වෙළදපොල පිළිබඳ තෝරාගත් ශිල්පින් දැනුවත් කිරිම, අපනයන වෙළදපොල ඉලක්ක කරගත් නිර්මාණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, අපනයන වෙළඳපලට යොමුවීමේදී පූර්ව වශයෙන් ලබාගත යුතු අවසරයන්, භාණ්ඩ නිරෝධායන කටයුතු, විශේෂ  රෙගුලාසි සම්බන්ධයෙන් ශිල්පින් දැනුවත් කිරිම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම‍, අපනයන වෙළඳපලට අවශ්‍ය ආළෙවිකරණය, සන්නාමකරණය, ඇසුරුම්කරණ හා විද්යුත් අළෙවිකරණ ක්‍රමවේද පිළිබඳ ශිල්පින් දැනුවත් කිරිම, මෑතකාලින වශයෙන් සංවර්ධනය  වු නිෂ්පාදන  ක්‍රමවේද (Learn management, TQM යනාදිය) පිළිබඳ ශිල්පීන් දැනුවත් කිරිම, පාරිභෝගික – ගැණුම්කරු වෙළඳ හමුවිම් සංවිධානය කිරිම යනාදී වශයෙන්

අදියරයන් කිහිපයක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇත.