Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

සභාපතිතුමන් උතුරු පළාතේ ශිල්පීන් හමු වෙයි …

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. ලක්කදාස් මහතා 2022.02.01 දින මන්නාරම දිස්ත්‍රික්කයේ තලෛමන්නාරම, නර්විලිකුලම ඇතුළු ප්‍රදේශ කිහිපයක හස්ත කර්මාන්ත ශිල්පීන් හමුවිය.

එහි දී සභාපතිතුමන් ඇතුළු පිරිස හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කරන ලද අතර නිර්මාණ පරීක්ෂා කර ඒවායේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සඳහා උපදෙස් ලබාදෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) (වැ.ආ.) සරත් ගුණතිලක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් ද එක්විය.