Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ සභාපතිතුමා “හණ” වගා ඉඩම් පරීක්ෂාවක …

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ පෞද්ගලික ලේකම් ප්‍රියන්ත මධුකුමාර මහතා සමග ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා 2021.07.31 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ අමුද්‍රව්‍ය ලෙස හණ වගා කිරීමට යෝජිත බිම් පරීක්ෂාවක යෙදුණි. මෙම අවස්ථාව සඳහා ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) (වැ.ආ.) සරත් ගුණතිලක මහතා, සහකාර අධ්‍යක්ෂ සුනන්ද බණ්ඩාර මහතා සමග වන සංරක්ෂණ නිළධාරී ඒකනායක මහතා ද එක්විය.

මෙම වගා ඉඩම අනුරාධපුර දිසා වන කාර්යාලය විසින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් හට අවශ්‍ය අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා ජාතික ශිල්ප සභාව වෙත ලබා දී ඇත.