Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

ජාත්‍යන්තර කාන්තා දිනය විචිත්‍රවත්ව සැමරූ “Shilpa Thursday” ….

දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පවත්වන “ශිල්ප Thursday” හස්ත කර්මාන්ත නිර්මාණ අලෙවිපොල මාර්තු 08 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් 2021.03.04 දින විශේෂ කාන්තා අත්කම් නිර්මාණ අලෙවිපොලක් ලෙස විචිත්‍රවත් විය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ කාන්තා අත්කම් අලෙවිපොල සඳහා “දිවි සවිය” ව්‍යවසාය සංවිධානයේ ගරු සභාපතිනි චන්දිමා රණවීර මැතිනිය ද සහභාගී විය. එමෙන්ම ලංකා බැංකුව, විශ්ව විද්‍යාල, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධ ආයතන රැසකගේ නියෝජනය සමාරම්භක මොහොතේ දී කැපී පෙනෙන්නට විය.

මෙහිදී ලංකා බැංකුව මූල්‍ය අනුග්‍රහය ලබා දුන් අතර මාධ්‍ය අනුග්‍රහය සියත මාධ්‍ය ජාලය තුලින් ලැබුණි. දිනය පුරා හස්ත කර්මාන්ත පුහුණු වැඩමුළු, විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡා මණ්ඩප, හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම, සංස්කෘතික සංදර්ශන මෙන්ම ජාත්‍යන්තරය දිනූ හස්ත කර්මාන්ත ශිල්පිනියන් ඇගයීම ද සිදු විය.