Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

කොවිඩ් රෝහල් සදහා වාෂ්පී උපකරණ කට්ටල පරිත්‍යාගයක් …

කොරෝනා රෝගයෙන් පෙළෙන රෝගීන් හට වාෂ්පීකරණය සඳහා දේශීය මැටි අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ලද වාෂ්පීකරණ උපකරණ කට්ටල 75 ක් 2021.10.14 දින ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා විසින් ගරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා වෙත පරිත්‍යාග කරන ලදී.

මෙවැනි දේශීය නිෂ්පාදන දෙස් විදෙස් වෙළඳපොල තුළ ප්‍රචලිත කළ යුතු බවත් එය දේශීය ආර්ථිකය ගොඩනැඟීමට ඉමහත් පිටුවහලක් බවත් රාජ්‍ය ඇමතිතුමන් එහිදී පැවසීය.

වාෂ්පීකරණ උපකරණ කට්ටල මාරවිල සහ ලුණුවිල රෝහල් වලට ලබාදීමට කටයුතු කරන බවත් මෙම පරිත්‍යාගය පිළිබඳව ජාතික ශිල්ප සභාවට මෙන්ම ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් ගරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා වැඩිදුරටත් පැවසීය.