Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

කාර්යක්ෂම සේවාවක්…

පෙබරවාරි 10 ජාතික ශිල්ප සභා කාර්ය මණ්ඩලය විශේෂ පුහුණු සැසිවාරයකට සහභාගි විය. බත්තරමුල්ල NAQDA ආයතනයේ පැවති මෙම පුහුණු වැඩමුළුවේ සම්පත්දායකත්වය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා සහ PASSASIA ආයතනයේ සභාපති සමන්ත එස්. පතිරත්න මහතා විසින් සපයන ලදී. විශේෂ දේශනය ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා විසින් පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ විශේෂත්වය වූයේ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම, පුහුණු අංශ්‍ය සඳහා ආධුනික පුහුණු ශිල්පීන් බඳවා ගැනීම, “ශිල්ප අභිමානී” ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ශිල්පීන්ගේ අයදුම්පත් යොමු කිරීම ආදී බොහෝ කටයුතු online මඟින් සිදු කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලය වෙත න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීමයි.