ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය (වෛද්‍ය) Ankuran Dutta මහතා 2024.07.10 (ඊයේ) ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ...
සමාප්තිය සහ පුහුණුලාභීන් වෙත සහතිකපත් බෙදාදීමේ උත්සවය පසුගියදා (2024.07.06) ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති H.E. Dewi Gustina Tobing මැතිණිය, විදේශ කටයුතු ...
වසර ගණනාවක සිටම ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට එරට හස්ත කර්මාන්ත ශිල්පීය ඥානය ලබාදීම සිදු කරගෙන එනු ලබන සහෘද රාජ්‍යයක් වන අතර ...
ජාතික ශිල්ප සභාවේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් වල පූර්ව හා පශ්චාත් රාජකාරී කටයුතු ඉටු කිරීමට අධ්යක්ෂ මණ්ඩල ලේකම් තනතුර සඳහා ...
මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ශිල්ප සභාවේ ...
ශ්‍රී ලංකාව තුල වළං සඳහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා ...
ජාතික ශිල්ප සභාව සංවිධානය කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී වසන්ත සනත් සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, කලා අධ්යක්ෂ පුලස්ති එදිරිවීරයන් විසින් මෙහෙයවන ...
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා පසුගිය දා මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සාම්ප්‍රදායික ආභරණ නිෂ්පාදන ගම්මානයක් වන නීලවල ගම්මානයේ නිරීක්ෂණ ...
හස්ත කර්මාන්ත ශිල්පීන් හට උණ බට, වේවැල්, මැටි, දැව වර්ග ආදී ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී ...
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව සහ සතොස ආයතනය ඒකාබද්ධව කොල්ලුපිටිය “Green Super” ...
කැළණිය ඓතිහාසික පුරවරයෙහි පිහිටි වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය දිගු ඉතිහාසයකට නෑකම් කියයි. රතුමැටි ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාසලක් ලෙස ආරම්භ ...
“යටියන්තොට ශිල්ප සමාජය” විසින් සංවිධානය කළ හස්ත කර්මාන්ත අලෙවිපොළ හා ප්‍රදර්ශනය 2022.09.26 දින යටියන්තොට පුර නැගුම වෙළෙඳ සංකීර්ණයේදී පැවැත්විණ. ජාතික ...
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) යටතේ පැවැති කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත උසස් අභ්‍යාස ආයතනය 2022.09.09 දින ජාතික ශිල්ප සභාව ...
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සදහා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ “ලක් ශිල්ප” Colombo Handicrafts Market ...
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ “ලක් ශිල්ප” Colombo Handicrafts Market ...
ජාතික ශිල්ප සභාව ක්‍රියාත්මක කරන අමුද්‍රව්‍ය වගා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුනුකේ පැල ...
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුණුමුල්ල ශිල්ප සමාජයේ නිර්මාණ ශිල්පීන් වෙත පසුගිය 2022.02.21 දින ස්වකීය කර්මාන්තය පවත්වාගෙන යාම ...
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝතලේ පහලගම ගම්මානයේ හස්ත කර්මන්ත නිර්මාණ ශිල්පීන් වෙත සිය කර්මාන්ත කරගෙන යාම සඳහා අවශ්‍ය ...
සෑම සති අන්තයකම නාරාහේන්පිට “රජ වාස” සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ හස්ත කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන ඉඩ පහසුකම් සලසා දීම සම්බන්ධව ජාතික ...
“ශිල්ප අභිමානි – 2021” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ඌව පළාත් තරගාවලියේ සම්මාන ප්‍රධාන උත්සවය ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල ...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්, කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා හා වේවැල්, පිත්තල, ...
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ...
“ශිල්ප අභිමානී – 2021” ජාතික හස්ත කර්මාන්ත තරගයේ ජයග්‍රහණ හිමි කර ගත් නිර්මාණ ශිල්පීන් ජාතික තලයෙහි ලා අගයන ජාතික හස්ත ...
කොරෝනා රෝගයෙන් පෙළෙන රෝගීන් හට වාෂ්පීකරණය සඳහා දේශීය මැටි අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ලද වාෂ්පීකරණ උපකරණ කට්ටල 75 ක් 2021.10.14 ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
සවිබල ගන්වමු – අපේ ශිල්ප සුලභ කරලමු – විරළ අමුද්‍රව්‍ය ජාතික ශිල්ප සභාව විසින් සියක් හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීමේ ...
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන “ශ්‍රී ලංකා සංස්කෘතික සතිය” ඔක්තෝබර් 03 සිට 09 දක්වා මොස්කව් නුවරදී පැවැත්වේ. මෙම ...
ජාතික ශිල්ප සභාවේ සේවය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට සහ මාධ්‍ය ක්ෂේත්රයට ඇළුම් කරන තරුණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත ඩිජිටල් ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා සමඟ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මැතිතුමා ඇතුළු ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා 2021.07.31 දින අනුරාධපුර “රජරට ශිල්ප සමාජයේ” නිර්මාණ ශිල්පීන් හමුවිය. මෙම අවස්ථාව සඳහා ගරු ඉඩම් ...
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව සහ පොල්, කිතුල්, තල් ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය ලෙස දුනුකේ ලබා ගැනීම පිණිස ජාතික ශිල්ප සභා අමුද්‍රව්‍ය බැංකුව මඟින් බේරුවල ප්‍රාදේශීය ලේකම් ...
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් හට අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය පන් ලබා ගැනීම සඳහා “අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය 2021.06.29 දින ...
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2644
Notice: Undefined variable: imageheight_ in
/home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line
2645
දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ...
දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේදී සංවිධානය ...
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලවල ගම්මානය බටපතුරු ආශ්රිත නිර්මාණ කරනු ලබන නිර්මාණ ශිල්පීන් පිරිසක් වෙසෙන ගමකි. මෙම නිර්මාණ ශිල්පීන් වෙත ...
අමුද්‍රව්‍ය ලෙස වේවැල් වගාකිරීමේ රාජ්‍ය උත්සවය 2021.01.21 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ...
වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව සංවිධානය කරනු ලැබූ “ශිල්ප Thursday” ...
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා අගෝස්තු 27 දින ජාතික ශිල්ප සභාවේ ...
වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑපානේ පිහිටි තලකොළ ආශ්රිත පුහුණු මධ්‍යස්ථානය වෙත 2020 පෙබරවාරි 22 (බදාදා) දින ජාතික ශිල්ප සභාවේ සභාපති ...
පසුගිය දිනවල මඟ දෙපස අලංකාර කරමින් සිතුවම් කළ ආධුනික චිත්‍ර ශිල්පීන් සඳහා 2020 පෙබරවාරි 23 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ...
අත්තනගල්ල වීරගුල ගම්මානයට පෙබරවාරි 19 දින තවත් එක් දිනයක් පමණක් නොවීය. ජාතික ශිල්ප සභාවේ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පවුල් ...
ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පසුගිය දිනවල පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක යෙදුණි. මෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කළ සභාපතිතුමා ගරු ...
පෙබරවාරි 10 ජාතික ශිල්ප සභා කාර්ය මණ්ඩලය විශේෂ පුහුණු සැසිවාරයකට සහභාගි විය. බත්තරමුල්ල NAQDA ආයතනයේ පැවති මෙම පුහුණු වැඩමුළුවේ සම්පත්දායකත්වය ...
අතිගරු ජනාධිපතිතුමත් කළුවර පැළයක් සිටුවයි! පෙබරවාරි හතර දිනට යෙදුණු 72 වන නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ශිල්ප සභාව විසින් දීප ...