Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා පහසුකම් සැපයීම

හස්ත කර්මාන්ත ශිල්පීන්ට සිය නිෂ්පාදන ක්‍රියාවලියේ දී භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනීම එම අමුද්‍රව්‍ය සුලභ කිරීමේ පරමාර්ථයෙන් දීප ව්‍යාප්තව අමුද්‍රව්‍ය වගා කිරීම, ජාතික ශිල්ප සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් වැසටහනකි. පාරම්පරික හා සංස්කෘතික වටිනාකමකින් යුතු දේශීය හස්ත කර්මාන්ත කලාව අභාවයට යා නොදී රැක ගැනීම එහි මූලික අරමුණ වේ. අමුද්‍රව්‍ය වගා ව්‍යපෘතිය යටතේ දේශීය පාරම්පරික හස්ත කර්මාන්ත සඳහා භාවිත කරනු ලබන දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක පැළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. ඒ යටතේ පන්, තේක්ක, කළුවර, හල්මිල්ල, ඇහැළ, මහෝගනී ආදී පැළ වගා කෙරේ.

ශිල්පීන්ට සිය නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා දීමේ සේවයක් ද ජාතික ශිල්ප සභාව මගින් කරගෙන යනු ලැබේ. විශේෂයෙන් විදේශ වලින් ආනයනය කරන ලද තඹ හා පිත්තල තහඩු, පිත්තල කුට්ටි, රිදී ආනයනය කොට අඩුම ලාභයක් තබා ගෙන ශිල්පීන්ට සපයනු ලැබේ. මෙයින් අධික ලාභයක් ලබා ගෙන මේවා ශිල්පීන්ට විකුණන වෙළඳුන්ගේ ග්‍රහණයෙන් ශිල්පීන් මුදා ගැනීමට ක්‍රියා කෙරේ.