- 2025-07-21 Gihan Nalaka 0
ශිල්ප අභිමානී 2025 පළාත් හා ජාතික තරඟාවලියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩමුළුව පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ...

- 2025-07-21 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාව “හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම” මැයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති නව වැඩසටහන් ...

- 2025-07-18 Gihan Nalaka 0
Design, Development, Supply, Installation, Commissioning, Maintenance, Training and Implementation of e-craftsmen Information System කොන්ත්‍රාත් අංකය: NCC/PRO/NCB/2025/ECD/01 ජාතික ශිල්ප ...

- 2025-07-02 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාව යටතේ ක්‍රියාත්මක වන කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ ...

- 2025-06-17 Gihan Nalaka 0
“ශිල්ප අභිමානී – 2025” පළාත් හා ජාතික හස්ත කර්මාන්ත තරඟය ප්‍රදර්ශනය, අළෙවිපොල සහ ජනාධිපති සම්මාන ප්රදානය දීප ව්‍යාප්ත ශිල්පීන් දැනුවත් ...

- 2025-06-17 Gihan Nalaka 0
පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කල අනුරාධපුර “පුරවර උදාන – 2025” පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර ...

- 2025-06-17 Gihan Nalaka 0
පොසොන් පොහොය සහ පොළොන්නරුව ගල් විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාතික ...

- 2025-06-16 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාවේ ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කරමින් පවතී. ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේ කටයුතු සියලුම පළාත් / ...

- 2025-04-25 Gihan Nalaka 0
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතාවයන්, ඵලදායීතා සංකල්ප හා ක්‍රමවේද තුළින් ඉහළ නැංවීම සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ...

- 2025-04-25 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන “ගුරු ශිල්පී” පුහුණු වැඩසටනන් මලාවේ තවත් නව තල්කොළ ආශ්රිත නිශ්පාදන පුහුණු පාඨමාලාවක් 2025.04.24 (ඊයේ) ...

- 2025-04-25 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාව විසින් පවත්වනු ලැබු ශිල්ප අභිමානී – 2024 ජාතික හස්ත කර්මාන්ත තරගයට සමගාමීව පැවති පළාත් තරගයේදී උතුරු පළාතේ ...

- 2025-04-25 Gihan Nalaka 0
අයදුම්පත් භාර ගැනීම – 2025 අප්‍රේල් මස 25 දක්වා අයදුම්පත එක පහත මගින් බාගත කරගන්න Application අයදුම්කරුවන් සඳහා උපදෙස් ...

- 2025-04-04 Gihan Nalaka 0
එළඹෙන සිංහල හා හිංදු අලූත් අවුරුදු සමයේ ඔබට අවශ්‍ය හස්ත කර්මාන්ත නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව සාධාරන මිලට මිලදී ගැනීමට පැමිණෙන්න ජාතික ...

- 2025-03-25 Gihan Nalaka 0
එළඹෙන සිංහල හා හිංදු අලූත් අවුරුදු සමයේ ඔබට අවශ්‍ය හස්ත කර්මාන්ත නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව සාධාරත මිලට මිලදී ගැනීමට පැමිණෙන්න ජාතික ...

- 2025-03-25 Gihan Nalaka 0
එළඹෙන සිංහල හා හිංදු අලූත් අවුරුදු සමයේ ඔබට අවශ්‍ය හස්ත කර්මාන්ත නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව සාධාරන මිලට මිලදී ගැනීමට පැමිණෙන්න ජාතික ...

- 2025-03-20 Gihan Nalaka 0
එළඹෙන සිංහල හා හිංදු අලූත් අවුරුදු සමයේ ඔබට අවශ්‍ය හස්ත කර්මාන්ත නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව සාධාරත මිලට මිලදී ගැනීමට පැමිණෙන්න ජාතික ...

- 2025-03-17 Gihan Nalaka 0
සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අළෙවි ගම්මානය නවීකරණය කර සංචාරක ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීම පිළිබදව සාකච්ඡාවක් 2025.03.11 දින ජාතික ...

- 2025-02-27 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කළ “ශිල්ප අභිමානී – 2024” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ජාතික තරඟයට සමගාමීව පැවති බස්නාහිර පළාත් ...

- 2025-02-20 Gihan Nalaka 0
ජාතික හස්ත කර්මාන්ත පළාත් හා ජාතික තරඟය නව සැලසුමක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ ...

- 2025-02-20 Gihan Nalaka 0
අපනයන සංවර්ධන මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ජර්මනියේ ටාරා ආයතනයේ නිලධාරී කණ්ඩායමක් හා ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය අතර සාකච්ඡාවක් 2025 පෙබරවාරි 18 ...

- 2025-02-13 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාවේ වයඹ පළාත් කාර්යාල සේවා පියස පවත්වාගෙන යනු ලබන වාරියපොළ, ගලගෙදර පිහිටි “ලක් ශිල්ප” අලවිසැල නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ...

- 2025-02-13 Gihan Nalaka 0
සුරාජ්කුන්ඩ් අන්තර්ජාතික හස්ත කර්මාන්ත උළෙල වාර්ෂිකව හර්යානා සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අතර එහි ඇති සුවිශේෂීතාවය වන්නේ ලෝකය පුරා ...

- 2025-02-11 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාවේ ඌව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ කේ.එම්.ජී. කමල් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පසුගිය දා… මොණරාගල දිස්ත්‍රික්කයේ – පොල්ගහවෙල සාම්ප්‍රදායික ...

- 2025-02-07 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාවේ සභාපතිනී, අයේෂා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ජාතික ශිල්ප සභාවෙන් නිලධාරීන් හා ලක්සල ආයතනයේ සභාපතිනී, සුජීවා සේනානායක මහත්මිය සහ ...

- 2025-02-07 Gihan Nalaka 0
ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ (දේශීය සංචාරක සමාජ සම්බන්ධතා) ප්‍රභාශිනී ...

- 2025-01-27 NCC Planning 0
ජාතික ශිල්ප සභාවේ පුහුණු පාඨමාලාවලට ආධුනිකයින් බඳවා ගැනීම – 2025 අයදුම්පත පහත link මගින් බාගත කරගන්න https://drive.google.com/file/d/1NgWk8phJ255Qvr4oL5GN7SG3KBmFBuJs/view?usp=sharing ...

- 2025-01-15 NCC Planning 0
ශ්‍රී ලාංකිකයන් අභිමානවත් වූ, නිර්මාණශීලි ජනතාවකි. ඔවුන්ගේ දෑතින් නිර්මාණය වන අත්කම් ශිල්ප කලාත්මක අගයෙන් අනූනය. ශ්‍රි ලංකාවේ ඒ අභිමානවත් ...

- 2024-07-11 NCC Planning 0
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය (වෛද්‍ය) Ankuran Dutta මහතා 2024.07.10 (ඊයේ) ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ...

- 2024-07-11 NCC Planning 0
සමාප්තිය සහ පුහුණුලාභීන් වෙත සහතිකපත් බෙදාදීමේ උත්සවය පසුගියදා (2024.07.06) ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති H.E. Dewi Gustina Tobing මැතිණිය, විදේශ කටයුතු ...

- 2024-07-11 NCC Planning 0
වසර ගණනාවක සිටම ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට එරට හස්ත කර්මාන්ත ශිල්පීය ඥානය ලබාදීම සිදු කරගෙන එනු ලබන සහෘද රාජ්‍යයක් වන අතර ...

- 2024-07-11 NCC Planning 0
ජාතික ශිල්ප සභාවේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් වල පූර්ව හා පශ්චාත් රාජකාරී කටයුතු ඉටු කිරීමට අධ්යක්ෂ මණ්ඩල ලේකම් තනතුර සඳහා ...

- 2024-04-08 NCC Planning 0
මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ශිල්ප සභාවේ ...

- 2024-04-08 NCC Planning 0
ශ්‍රී ලංකාව තුල වළං සඳහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා ...

- 2022-10-13 NCC Planning 0
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව සහ සතොස ආයතනය ඒකාබද්ධව කොල්ලුපිටිය “Green Super” ...

- 2022-10-13 NCC Planning 0
කැළණිය ඓතිහාසික පුරවරයෙහි පිහිටි වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය දිගු ඉතිහාසයකට නෑකම් කියයි. රතුමැටි ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාසලක් ලෙස ආරම්භ ...

- 2022-10-05 NCC Planning 0
“යටියන්තොට ශිල්ප සමාජය” විසින් සංවිධානය කළ හස්ත කර්මාන්ත අලෙවිපොළ හා ප්‍රදර්ශනය 2022.09.26 දින යටියන්තොට පුර නැගුම වෙළෙඳ සංකීර්ණයේදී පැවැත්විණ. ජාතික ...

- 2022-09-26 NCC Planning 0
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) යටතේ පැවැති කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත උසස් අභ්‍යාස ආයතනය 2022.09.09 දින ජාතික ශිල්ප සභාව ...

- 2022-03-30 NCC Planning 0
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සදහා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ “ලක් ශිල්ප” Colombo Handicrafts Market ...

- 2022-03-25 NCC Planning 0
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ “ලක් ශිල්ප” Colombo Handicrafts Market ...

- 2022-03-02 NCC Planning 0
ජාතික ශිල්ප සභාව ක්‍රියාත්මක කරන අමුද්‍රව්‍ය වගා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුනුකේ පැල ...

- 2022-02-24 NCC Planning 0
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුණුමුල්ල ශිල්ප සමාජයේ නිර්මාණ ශිල්පීන් වෙත පසුගිය 2022.02.21 දින ස්වකීය කර්මාන්තය පවත්වාගෙන යාම ...

- 2022-02-24 NCC Planning 0
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝතලේ පහලගම ගම්මානයේ හස්ත කර්මන්ත නිර්මාණ ශිල්පීන් වෙත සිය කර්මාන්ත කරගෙන යාම සඳහා අවශ්‍ය ...

- 2022-02-21 NCC Planning 0
සෑම සති අන්තයකම නාරාහේන්පිට “රජ වාස” සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ හස්ත කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන ඉඩ පහසුකම් සලසා දීම සම්බන්ධව ජාතික ...

- 2022-02-18 NCC Planning 0
“ශිල්ප අභිමානි – 2021” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ඌව පළාත් තරගාවලියේ සම්මාන ප්‍රධාන උත්සවය ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල ...

- 2022-02-18 NCC Planning 0
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්, කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා හා වේවැල්, පිත්තල, ...

- 2022-02-17 NCC Planning 0
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ...

- 2022-02-17 NCC Planning 0
“ශිල්ප අභිමානී – 2021” ජාතික හස්ත කර්මාන්ත තරගයේ ජයග්‍රහණ හිමි කර ගත් නිර්මාණ ශිල්පීන් ජාතික තලයෙහි ලා අගයන ජාතික හස්ත ...

- 2021-12-20 NCC Planning 0
කොරෝනා රෝගයෙන් පෙළෙන රෝගීන් හට වාෂ්පීකරණය සඳහා දේශීය මැටි අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ලද වාෂ්පීකරණ උපකරණ කට්ටල 75 ක් 2021.10.14 ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-12-20 NCC Planning 0
සවිබල ගන්වමු – අපේ ශිල්ප සුලභ කරලමු – විරළ අමුද්‍රව්‍ය ජාතික ශිල්ප සභාව විසින් සියක් හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීමේ ...

- 2021-10-14 NCC Planning 0
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන “ශ්‍රී ලංකා සංස්කෘතික සතිය” ඔක්තෝබර් 03 සිට 09 දක්වා මොස්කව් නුවරදී පැවැත්වේ. මෙම ...

- 2021-10-14 NCC Planning 0
ජාතික ශිල්ප සභාවේ සේවය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට සහ මාධ්‍ය ක්ෂේත්රයට ඇළුම් කරන තරුණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත ඩිජිටල් ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-09-01 NCC Planning 0
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-08-31 NCC Planning 0
ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා සමඟ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මැතිතුමා ඇතුළු ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-08-31 NCC Planning 0
ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා 2021.07.31 දින අනුරාධපුර “රජරට ශිල්ප සමාජයේ” නිර්මාණ ශිල්පීන් හමුවිය. මෙම අවස්ථාව සඳහා ගරු ඉඩම් ...

- 2021-07-27 NCC Planning 0
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව සහ පොල්, කිතුල්, තල් ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-07-12 NCC Planning 0
හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය ලෙස දුනුකේ ලබා ගැනීම පිණිස ජාතික ශිල්ප සභා අමුද්‍රව්‍ය බැංකුව මඟින් බේරුවල ප්‍රාදේශීය ලේකම් ...

- 2021-06-30 NCC Planning 0
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් හට අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය පන් ලබා ගැනීම සඳහා “අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය 2021.06.29 දින ...
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2644
Notice: Undefined variable: imageheight_ in /home/craftscouncilgov/public_html/wp-content/plugins/post-slider-carousel/post-slider-carousel.php on line 2645

- 2021-06-01 NCC Planning 0

- 2021-03-18 NCC Planning 0
දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ...

- 2021-02-12 NCC Planning 0
දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේදී සංවිධානය ...

- 2021-01-27 NCC Planning 0
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලවල ගම්මානය බටපතුරු ආශ්රිත නිර්මාණ කරනු ලබන නිර්මාණ ශිල්පීන් පිරිසක් වෙසෙන ගමකි. මෙම නිර්මාණ ශිල්පීන් වෙත ...

- 2021-01-27 NCC Planning 0
අමුද්‍රව්‍ය ලෙස වේවැල් වගාකිරීමේ රාජ්‍ය උත්සවය 2021.01.21 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ...

- 2020-10-14 NCC Planning 0
වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව සංවිධානය කරනු ලැබූ “ශිල්ප Thursday” ...

- 2020-09-08 NCC Planning 0
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා අගෝස්තු 27 දින ජාතික ශිල්ප සභාවේ ...

- 2020-05-21 NCC Planning 0
වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑපානේ පිහිටි තලකොළ ආශ්රිත පුහුණු මධ්‍යස්ථානය වෙත 2020 පෙබරවාරි 22 (බදාදා) දින ජාතික ශිල්ප සභාවේ සභාපති ...

- 2020-05-21 NCC Planning 0
පසුගිය දිනවල මඟ දෙපස අලංකාර කරමින් සිතුවම් කළ ආධුනික චිත්‍ර ශිල්පීන් සඳහා 2020 පෙබරවාරි 23 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ...

- 2020-02-20 NCC Planning 0
අත්තනගල්ල වීරගුල ගම්මානයට පෙබරවාරි 19 දින තවත් එක් දිනයක් පමණක් නොවීය. ජාතික ශිල්ප සභාවේ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පවුල් ...

- 2020-02-20 NCC Planning 0
ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පසුගිය දිනවල පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක යෙදුණි. මෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කළ සභාපතිතුමා ගරු ...

- 2020-02-18 NCC Planning 0
පෙබරවාරි 10 ජාතික ශිල්ප සභා කාර්ය මණ්ඩලය විශේෂ පුහුණු සැසිවාරයකට සහභාගි විය. බත්තරමුල්ල NAQDA ආයතනයේ පැවති මෙම පුහුණු වැඩමුළුවේ සම්පත්දායකත්වය ...

- 2020-02-18 NCC Planning 0
අතිගරු ජනාධිපතිතුමත් කළුවර පැළයක් සිටුවයි! පෙබරවාරි හතර දිනට යෙදුණු 72 වන නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ශිල්ප සභාව විසින් දීප ...