Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“Green Super”

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව සහ සතොස ආයතනය ඒකාබද්ධව කොල්ලුපිටිය “Green Super” හි දී “ලක් ශිල්ප” හස්ත කර්මාන්ත අලෙවි කුටියක් 2022.10.10 දින විවෘත කරන ලදී.

එම අවස්ථාවට ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.