Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“සිතුවමින් දිනමු” සාම්ප්‍රදායික චිත්‍ර වැඩමුළුව …

පසුගිය දිනවල මඟ දෙපස අලංකාර කරමින් සිතුවම් කළ ආධුනික චිත්‍ර ශිල්පීන් සඳහා 2020 පෙබරවාරි 23 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී “සිතුවමින් දිනමු” මැයින් සාම්ප්‍රදායික චිත්‍ර පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී. ජාතික ශිල්ප සභාවේ සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා ආධුනික චිත්‍ර ශිල්පීන් හාරසියයකට (400) අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා සහභාගි වූ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ද එම අවස්ථාව සමඟ එක් විය.