ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පසුගිය දිනවල පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණයක යෙදුණි. මෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කළ සභාපතිතුමා ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟ පෙන්වීම මත නවීන පහසුකම් වලින් සමන්විත ඵලදායී පුහුණු මධ්‍යස්ථාන ඉදිරියේදී ඇති කිරීමට කටයුතු කරන බව පැවසීය.