Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

රාජ්‍ය ඇමති පළාත් නිලධාරීන් හමුවෙයි…

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා අගෝස්තු 27 දින ජාතික ශිල්ප සභාවේ පළාත්, දිස්ත්‍රික් හා ප්‍රධාන කාර්යාලීය නිලධාරීන් හමු විය. බත්තරමුල්ල, පැලවත්ත පිහිටි නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථාන රැස්වීම් ශාලාවේ දී පැවති මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි වසර තුල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. අනතුරුව නිලධාරීන් සඳහා ආකල්ප සංවර්ධනය පිළිබඳව දේශනයක් රාජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රවීණ දේශක ලසන්ත කාරියප්පෙරුම මහතාගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා සහ අධ්‍යක්ෂ චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය ද සහභාගී විය.