Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

අමුද්‍රව්‍ය වගා ව්‍යාපෘතියට දුනුකේ පැල වගාවක් ….

හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය ලෙස දුනුකේ ලබා ගැනීම පිණිස ජාතික ශිල්ප සභා අමුද්‍රව්‍ය බැංකුව මඟින් බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හිරිගල්ගොඩැල්ල ග්‍රාමයේ ජාතික ශිල්ප සභාවට අයත් වැටකේ පුහුණු මධ්‍යස්ථාන භූමියේදී දුනුකේ පැල වගා ව්‍යාපෘතියක් 2021.06.29 දින ආරම්භ කරන ලදී.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජිත් සී. පෙරේරා මහතා, රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) බුද්ධික ලක්මාල් මහතා, රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ප්‍රියන්ත මධුකුමාර මහතා, ජාතික ශිල්ප සභාවේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ නෙරංජලා ගුණසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් එක්විය.