Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313
National Crafts Council
Follow Us :

සංඛ්‍යාලේඛන

2013 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීමලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව1099
නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමඅලුතින් ස්ථාපිත කරන ලද ශිල්ප සංවර්ධන සමිති සංඛ්‍යාව29
යාවත්කාලීන කරන ලද ශිල්ප සමිති සංඛ්‍යාව16
අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන් සංඛ්‍යාව8
පුහුණුව ලැබූ ශිල්පීන් සංඛ්‍යාව151
මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව32
පුහුණුව ලැබූ ශිල්පීන් සංඛ්‍යාව647
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව (දිස්ත්‍රික්)24
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව2824
පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශනපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශන සංඛ්‍යාව09
ඉදිරිපත් වූ තරඟකරුවන් (ශිල්පීන්) සංඛ්‍යාව2688
“ශිල්ප” ජාතික තරඟය හා ප්‍රදර්ශනය ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහිකයින් සංඛ්‍යාව334
ඉදිරිපත් කල නිර්මාණ සංඛ්‍යාව1676
ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සංඛ්‍යාව25000
ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක කරන ලද ගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව76
පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව826
දේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව 4
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව 113
විදේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සහභාගි වූ අලෙවිපොල හා ප්‍රදර්ශන සංඛ්‍යාව4
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව32
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව121
පුහුණුව ලබාදෙන පුහුණු ක්ෂේත්‍ර සංඛ්‍යාව18
පුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව550
ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන මගින් නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව481
ශිල්පීය පුහුණු මධ්‍යස්ථානවල නිෂ්පාදන වටිනාකම (මිලියන) 10.4
අමුද්‍රව්‍ය වගා කිරීමවගා කර ඇති මුළු පැල සංඛ්‍යාව10000
ශිල්ප හුවමාරු වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව02
පුහුණුව ලැබූ ශිල්පීන් සංඛ්‍යාව53
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීමඅමුද්‍රව්‍ය සහ උපකරණ ලබා දුන් ශිල්පීන් සංඛ්‍යාව43
ශිල්ප සුභ සාධන වැඩසටහනමාසික දීමනා ලබා දෙන ශිල්පීන් සංඛ්‍යාව18
ශිල්පීය පුහුණු මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමගොඩනැගිලි අලුත් වැඩියා කරන ලද ශිල්පීය පුහුණු මධස්ථාන සංඛ්‍යාව01
අලුතින් වැසිකිලි පහසුකම් ලබා දී ඇති පුහුණු මධස්ථාන සංඛ්‍යාව02
ජල පහසුකම් ලබා දී ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව06
විදුලි පහසුකම් ලබා දී ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව02
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහනසංවර්ධනය කරන ලද ගම්මාන සංඛ්‍යාව07
සමස්ථ සෘජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව355
සමස්ථ වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව708

2014 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම ලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව1487
ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක කරන ලද ගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව75
පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව704
මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන්යාත්මක කරන ලද මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව 39
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව869
අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන් සංඛ්‍යාව4
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව68
අමුද්‍රව්‍ය වගා කිරීමවගා කර ඇති මුළු පැල සංඛ්‍යාව208155
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව (දිස්ත්‍රික්)24
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව2972
පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශනපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශන සංඛ්‍යාව9
ඉදිරිපත් වූ තරඟකරුවන් (ශිල්පීන්) සංඛ්‍යාව4008
“ශිල්ප” ජාතික තරඟය හා ප්‍රදර්ශනයජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහිකයින් සංඛ්‍යාව400
ඉදිරිපත් කල නිර්මාණ සංඛ්‍යාව1878
ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සංඛ්‍යාව32956
නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමඅලුතින් ස්ථාපිත කරන ලද ශිල්ප සංවර්ධන සමිති සංඛ්‍යාව21
යාවත්කාලීන කරන ලද ශිල්ප සමිති සංඛ්‍යාව1
දේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව  07
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව146
විදේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සහභාගි වූ අලෙවිපොල හා ප්‍රදර්ශන සංඛ්‍යාව6
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව33
ශිල්ප හුවමාරු වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව2
පුහුණුව ලැබූ ශිල්පීන් සංඛ්‍යාව21
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීමඅමුද්‍රව්‍ය සහ උපකරණ ලබා දුන් ශිල්පීන් සංඛ්‍යාව93
ශිල්ප සුභ සාධන වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව46
නිෂ්පාදන ප්‍රවර්ධන සහ නව නිර්මාණ හඳුන්වා දීමේ වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව8
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව223
මානව සම්පත් සංවර්ධන වැඩසටහනපුහුණුව ලබා දුන් සේවක සංඛ්‍යාව17
Infrastructure ශිල්පීය පුහුණු මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමගොඩනැගිලි අලුත්වැඩියා කරන ලද ශිල්පීය පුහුණු මධස්ථාන සංඛ්‍යාව2
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව120
පුහුණුව ලබාදෙන පුහුණු ක්ෂේත්‍ර සංඛ්‍යාව18
පුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව553
ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන මගින් නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව489
විශේෂ ගම්මාන සංවර්ධන ව්‍යාපෘති - 2014සංවර්ධනය කරන ලද ගම්මාන සංඛ්‍යාව11
සමස්ථ සෘජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව872
සමස්ථ වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව1270

2015 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීමලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව 1667
ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක කරන ලද ගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව58
පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව610
මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව19
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව371
අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන් සංඛ්‍යාව09
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව 170
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව (දිස්ත්‍රික්)20
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව2959
පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශනපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශන සංඛ්‍යාව9
ජයග්‍රාහී නිර්මාණ සංඛ්‍යාව1496
“ශිල්ප” ජාතික හස්ත කර්මාන්ත තරඟය සහ ප්‍රදර්ශනය ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහිකයින් සංඛ්‍යාව382
ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් කල නිර්මාණ සංඛ්‍යාව1496
නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමඅලුතින් ස්ථාපිත කරන ලද ශිල්ප සංවර්ධන සමිති සංඛ්‍යාව06
යාවත්කාලීන කරන ලද ශිල්ප සමිති සංඛ්‍යාව14
දේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව 04
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව 120
විදේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සහභාගි වූ අලෙවිපොල හා ප්‍රදර්ශන සංඛ්‍යාව09
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව45
ශිල්ප හුවමාරු වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව 01
පුහුණුව ලැබූ ශිල්පීන් සංඛ්‍යාව02
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීමඅමුද්‍රව්‍ය සහ උපකරණ ලබා දුන් ශිල්පීන් සංඛ්‍යාව135
ශිල්ප සුභ සාධන වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව66
නිෂ්පාදන ප්‍රවර්ධන සහ නව නිර්මාණ හඳුන්වා දීමේ වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව 03
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව33
මානව සම්පත් සංවර්ධන වැඩසටහනපුහුණුව ලබා දුන් සේවක සංඛ්‍යාව12
පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් ලබා දීමවැඩි දියුණු කල පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව13
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව113
පුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව716
ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන මගින් නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව 474

2016 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම ලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව1713
ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක කරන ලද ගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව65
පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව680
මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද මූලික තාක්ෂණ පුහුණු වැඩසටහන් සංඛ්‍යාව25
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව478
අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද අන්තර් මාධ්‍ය පුහුණු වැඩසටහන් සංඛ්‍යාව18
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව 311
අමුද්‍රව්‍ය වගා කිරීමවගා කල පැළ සංඛ්‍යාව2100
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව 25
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව3253
පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශනපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත තරඟ සහ ප්‍රදර්ශන සංඛ්‍යාව9
පළාත් මට්ටමින් සමස්ථ ජයග්‍රාහි නිර්මාණ සංඛ්‍යාව1785
ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය සහ ප්‍රදර්ශනය "ශිල්ප අභිමානී - 2016"ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහි නිර්මාණ සංඛ්‍යාව355
ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් කල නිර්මාණ සංඛ්‍යාව1776
"ශිල්ප නවෝදා" සමස්ථ ලංකා හස්ත කර්මාන්ත තරඟය සහභාගී වූ පාසල් සංඛ්‍යාව202
සහභාගී වූ ළමුන් සංඛ්‍යාව37057
නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමඅලුතින් ස්ථාපිත කරන ලද ශිල්ප සංවර්ධන සමිති සංඛ්‍යාව33
යාවත්කාලීන කරන ලද ශිල්ප සමිති සංඛ්‍යාව13
දේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන් සහ ප්‍රදර්ශනසංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව 05
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව 122
විදේශීය අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්සහභාගි වූ අලෙවිපොල හා ප්‍රදර්ශන සංඛ්‍යාව02
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව14
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීම (අමුද්‍රව්‍ය සහ උපකරණ)ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව383
ශිල්ප සුභසාධන වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව 85
නිෂ්පාදන ප්‍රවර්ධන සහ නව නිර්මාණ හඳුන්වා දීමේ වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව02
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව140
මානව සම්පත් සංවර්ධන වැඩසටහනපුහුණුව ලබා දුන් සේවක සංඛ්‍යාව44
පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් ලබා දීමවැඩිදියුණු කල පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව27
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව112
පුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව740
නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව 547
ව්‍යවසායකත්ව හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහනසංවර්ධන කරනු ලැබූ ගම්මාන සංඛ්‍යාව03
ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව127
Good Market වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව120
පුස්ථකාලය සංවර්ධනය කිරීමපොල්ගොල්ල නව පුස්ථකාලයක් ඉදිකිරීම 01
මිලදී ගනු ලැබූ ප්‍රකාශන / පොත් සංඛ්‍යාව415
කෞතුකාගාරය සංවර්ධනය කිරීමමිලදී ගනු ලැබූ ජයග්‍රාහි නිර්මාණ සංඛ්‍යාව20
කාර්යාල උපකරණ මිලදී ගැනීම (ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන සඳහා)15
පොල්ගොල්ල පේෂකර්ම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමපුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව 44

2017 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම ලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව2086
ගුරු ශිල්පී පුහුණු වැඩසටහනක්‍රියාත්මක කරන ලද ගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව69
පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව711
අන්තර්මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද පුහුණු වැඩමුළු සංඛ්‍යාව26
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව523
අමුද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනවගා කල පැළ සංඛ්‍යාව4000
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව 25
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව3718
පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන හා තරඟපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන හා තරඟ සංඛ්‍යාව9
ජයග්‍රාහී නිර්මාණ සංඛ්‍යාව1191
ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය සහ ප්‍රදර්ශනය "ශිල්ප අභිමානී - 2017"ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහකයින් සංඛ්‍යාව428
ජාතික ප්‍රදර්ශනයට ඉදිරිපත් කල නිර්මාණ සංඛ්‍යාව1191
ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහකයින් සංඛ්‍යාව - 2015 සහ 2016737
"ශිල්ප නවෝදා" සමස්ථ ලංකා පාසල් හස්ත කර්මාන්ත තරඟයසහභාගී වූ පාසල් සංඛ්‍යාව179
සහභාගී වූ ශිෂ්‍යයින් සංඛ්‍යාව12535
නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා යාවත්කාලීන කිරීමයාවත්කාලීන කරන ලද සහ අලුතින් පිහිටුවනු ලැබූ ශිල්ප සමිති සංඛ්‍යාව28
දේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා ප්‍රදර්ශන සංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව 03
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව124
විදේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රනසහභාගි වූ අලෙවිපොල, ප්‍රදර්ශන හා සම්මන්ත්‍රන සංඛ්‍යාව05
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව27
වෙනත් අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව150
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ මෙවලම් ලබා දීමපහසුකම් ලද ගුරු ශිල්පී පුහුණුලාභීන් සංඛ්‍යාව276
පහසුකම් ලද පුහුණු මධ්‍යස්ථාන මගින් පුහුණුව ලද පුහුණුලාභීන් සංඛ්‍යාව242
පහසුකම් ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව98
ශිල්ප සුභසාධන වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව86
මානව සම්පත් සංවර්ධන වැඩසටහනපුහුණුව ලබා දුන් සේවක සංඛ්‍යාව14
පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සහ අලුත්වැඩියා කිරීමයටිතල පහසුකම් සහිතව වැඩි දියුණු කල පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 04
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියක්‍රියාත්මක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව112
පුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව965
අර්ධ කාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව306
ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන මගින් නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව576
ව්‍යවසායකත්ව හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහනසංවර්ධනය කරනු ලැබූ ගම්මාන සංඛ්‍යාව06
ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව280
කෞතුකාගාරය සංවර්ධනය කිරීමමිලදී ගනු ලැබූ ජයග්‍රාහී නිර්මාණ සංඛ්‍යාව10
හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන සහ පුහුණුලාභීන් සඳහා උපකරණ ලබා දීමපහසුකම් ලබා දුන් පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව25
පහසුකම් ලබා දුන් පුහුණුලාභීන් සංඛ්‍යාව250
"ශිල්ප සවිය" ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්‍රියාත්මක කරන ලද වැඩමුළු සංඛ්‍යාව01
නගාසිටුවනු ලැබු ශිල්පීන් සංඛ්‍යාව25

2018 වර්ෂය සඳහා සංඛ්‍යාලේඛණ  
හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීමලියාපදිංචි කරන ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව1382
ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතියගුරු ශිල්පී පන්ති සංඛ්‍යාව72
පුහුණුව ලබා දුන් ආධුනික සංඛ්‍යාව798
අමුද්‍රව්‍ය ලබා දීම - ප්‍රතිලාභීන් සංඛ්‍යාව798
උපකරණ ලබා දීම - ප්‍රතිලාභීන් සංඛ්‍යාව244
මූලික / අන්තර්මාධ්‍ය පුහුණු වැඩසටහන්ක්‍රියාත්මක කරන ලද වැඩමුළු සංඛ්‍යාව17
පුහුණුව ලැබු ශිල්පීන් සංඛ්‍යාව433
අමුද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනවගා කල පැළ සංඛ්‍යාව500
පිත්තල ලබා දුන් ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව52
හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුදැනුවත් කිරීමේ වැඩමුළු සංඛ්‍යාව25
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව3167
පළාත් හස්ත කර්මාන්ත තරඟ හා ප්‍රදර්ශනපවත්වන ලද පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන හා තරඟ සංඛ්‍යාව09
සහභාගි වූ ශිල්පීන් සංඛ්‍යාව3908
ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය සහ ප්‍රදර්ශනය "ශිල්ප අභිමානී-2018"
හා සම්මාන උළෙල
ජයග්‍රාහී නිර්මාණ සංඛ්‍යාව447
නිර්මාණ ඉදිරිපත් කල ශිල්පීන් සංඛ්‍යාව1418
ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල - 2017ජාතික මට්ටමින් සමස්ථ ජයග්‍රාහකයින් සංඛ්‍යාව - 2017428
"ශිල්ප නවෝදා" සමස්ථ ලංකා පාසල් හස්ත කර්මාන්ත තරඟය සහ ප්‍රදර්ශනයසහභාගී වූ පාසල් සංඛ්‍යාව566
සහභාගී වූ ළමුන් සංඛ්‍යාව1708
දිස්ත්‍රික් ශිල්ප සභා පිහිටුවීම / නව ශිල්ප සංවර්ධන සමිති පිහිටුවීම හා
යාවත්කාලීන කිරීම
පිහිටුවනු ලැබූ දිස්ත්‍රික් ශිල්ප සභා සංඛ්‍යාව06
යාවත්කාලීන කරන ලද සහ අලුතින් පිහිටුවනු ලැබූ ශිල්ප සමිති සංඛ්‍යාව15
දේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා ප්‍රදර්ශනසංවිධානය කරන ලද දේශීය අලෙවිපොළ සංඛ්‍යාව04
ඉදිරිපත් වූ ශිල්පීන් සංඛ්‍යාව 110
විදේශීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රනසහභාගි වූ අලෙවි ප්‍රදර්ශන/අළෙවිපොළ/පුහුණු සම්මන්ත්‍රන සංඛ්‍යාව04
අළෙවිකරණ පහසුකම් ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව23
වෙනත් අළෙවි ප්‍රවර්ධන වැඩසටහන්ප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව74
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ
සහ මෙවලම් ලබා දීම
පහසුකම් ලද ගුරු ශිල්පී පුහුණුලාභීන් සංඛ්‍යාව164
පහසුකම් ලද පුහුණු මධ්‍යස්ථාන මගින් පුහුණුව ලද පුහුණුලාභීන් සංඛ්‍යාව104
පහසුකම් ලද හස්ත කර්මාන්ත ශිල්පීන් සංඛ්‍යාව195
ශිල්ප සුභසාධන වැඩසටහනප්‍රතිලාභී ශිල්පීන් සංඛ්‍යාව88
මානව සම්පත් සංවර්ධන වැඩසටහනපුහුණුව ලබා දුන් සේවක සංඛ්‍යාව106
පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සහ අලුත්වැඩියා කිරීමයටිතල පහසුකම් සහිතව වැඩි දියුණු කල පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව06
හස්ත කර්මාන්ත පුහුණු ව්‍යාපෘතියපුහුණු මධ්‍යස්ථාන මගින් පුර්ණකාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව814
අර්ධ කාලීනව පුහුණුව ලැබූ ආධුනික සංඛ්‍යාව233
ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන මගින් නිෂ්පාදන පහසුකම් ලබා ගන්නා ශිල්පීන් සංඛ්‍යාව603
අමුද්‍රව්‍ය ලබා දීම - ප්‍රතිලාභීන් සංඛ්‍යාව708
ව්‍යවසායකත්ව හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන - 2018සංවර්ධනය කරනු ලැබූ ගම්මාන සංඛ්‍යාව07
කලාගාරය සඳහා ජයග්‍රාහී නිර්මාණ මිලදී ගැනීමමිලදී ගනු ලැබූ ජයග්‍රාහී නිර්මාණ සංඛ්‍යාව15
"ශිල්ප සවිය" ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ව්‍යවසායකයින් බවට පත් කල ශිල්පීන් සංඛ්‍යාව27