නම | ලිපිනය | විස්තරය | හස්ත කර්මාන්ත ක්ෂේත්රය | පළාත |
---|---|---|---|---|
කේ. එච්. චතුරංග ප්‍රියදර්ශන මහතා | එළිපන්ගමුව කන්ද, තෝලංගමුව | කෘතිම හා ස්වාභාවික සායම් සහිත පෙතිකඩ චිත්‍රය | සාම්ප්‍රදායික චිත්‍ර (ඉපැරණි බිතු සිතුවම් ආශ්‍රිත) | සබරගමුව පළාත |
සී.එම්. දිමුතු අසලංක සිල්වා මහතා | 19/5, තාපසාරාම පාර, මොරටුමුල්ල, මොරටුව | රශ්මිය සහිත බුදු පිළිමය | දැව මූර්ති | බස්නාහිර පළාත |
නම | ලිපිනය | විස්තරය | හස්ත කර්මාන්ත ක්ෂේත්රය | පළාත |
---|---|---|---|---|
පී.කේ. ටෙක්ෂියා ධනුෂ්කි මිය | 226/1, පරගල පාර, දියදාව, සියඹලාගොඩ | වෝල් ආර්ට් | මැටි ආශ්‍රිත කලා ශිල්ප | දකුණු පළාත |
එම්. අයිරාංගනී ද සිල්වා මිය | ලියනගේවත්ත, උනන්දුහේන, තෙලිජ්ජවිල | ගල්ලැහැ පැදුර | කෙඳි පත්‍ර හා තෘණ ආශ්‍රිත කලා ශිල්ප | දකුණු පළාත |
කේ.ඩබ්.ජී. සිසිර කුමාර මයා | 13, කලාසිරිගම, මැණික්හින්න | බිත්ති සැරසිල්ල | දුම්බර රටා කලා ශිල්ප | මධ්‍යම පළාත |
එන්.ඒ.පී. කුමාර මයා | 07, නුවර පාර, රදාවඩුන්න | කැවුම් පෙට්ටිය | වේවැල් හා උණබට | බස්නාහිර පළාත |
ඩී.බී. ප්‍රේමරත්න මයා | 246/බී, ග්‍රෝව්වත්ත, පරගහවෙල, උකුවෙල | පිත්තල කැටයම් කල මංජුසාව | ලෝහ භාවිත කලා ශිල්ප | මධ්‍යම පළාත |
එන්. ප්‍රසන්න ඉන්දුක ද සිල්වා මයා | 48, කන්ද මාවත, අම්බලංගොඩ | ලෝකාධිපති රාක්ෂයා | වෙස්මුහුණු හා රූකඩ | දකුණු පළාත |
ජී.ජී. අසංක පියල් කාන්ත මයා | පොලිස්කන්ද පාර, ඇල්පිටිය | රාවණා රජු | කැටයම් මුහුණු | දකුණු පළාත |
ඩබ්.ඒ. රනුක ප්‍රසාද් විජේසිංහ මයා | 34, නුවර පාර, නිට්ටඹුව | තම්මැට්ටම | වාද්‍ය භාණ්ඩ | බස්නාහිර පළාත |
ඊ.කේ.ඒ. මාලනී පුෂ්පා මිය | රුහුණු රන්සළු ආයතනය, වලස්ගම | විවිධ පෙත්ම්පිලි සාරිය | රෙදිපිළි හා රෙදිපිළි භාවිත කලා ශිල්ප | දකුණු පළාත |
යූ.ජී. ප්‍රගීත් කංචන මයා | 66/7, ඇලපහළ පාර, ගොරකාපිටිය, පිළියන්දල | ලක්ෂ්මී දෙවඟන බිත්ති සැරසිල්ල | බතික් | බස්නාහිර පළාත |
එම්.පී. කුමුදු තිලකා ප්‍රියන්ති මිය | 138/1/ඊ, සෙත්සිරි මාවත, තලාහේන, මාලඹේ | ගවුම | රේන්ද | බස්නාහිර පළාත |
ඩබ්.ජී. සමන් රේණුක මයා | පල්ලේහපුවිද, අල්වත්ත, මාතලේ | ලාක්ෂා බඳුන | ලාක්ෂා | මධ්‍යම පළාත |
ඒ.පී.එච්.ඩී. කාන්ති රංජනී මිය | 187, පැරණි දුම්රිය මාවත, රත්නපුරය | සිරි පතුල පිහිටුවීම | පාෂාණ ආශ්‍රිත කලා ශිල්ප | සබරගමුව පළාත |
එම්.ජී.ඒ.එම්. නෙවිල් කුමාර මයා | 07, රණවන, කටුගස්තොට | කරඬුව සහිත ඇතා | පොල්/ කිතුල්/ තල/ තල් ගස ආශ්‍රිත කලා ශිල්ප | මධ්‍යම පළාත |
එස්.එන්. රාජසිංහ මයා | 226/3/ඒ, කඩවල පාර, පන්නිපිටිය | දුවන මුවන් තිදෙනා | විවිධ කලා ශිල්ප | බස්නාහිර පළාත |
එස්.ජී. බුද්ධික බාලසූරිය මයා | උණවේරුව, වාලවෙල, මාතලේ | මාල 05 සෙසත් ජෝඩුව | සේසත් | මධ්‍යම පළාත |
නම | ලිපිනය | විස්තරය | හස්ත කර්මාන්ත ක්ෂේත්රය | පළාත |
---|---|---|---|---|
වයි.එම්.ඩබ්.පී.කේ. ධර්මවර්ධන මිය | 135/ඒ, යටිගල්පොත්ත, ගලේවෙල | පැන් කෙන්ඩිය | රතු මැටි | මධ්‍යම පළාත |
සජිනි ඉෂාරා සිරිසේන මිය | බැලුංගල, කඩුගන්නාව | තේ කට්ටලය | දිස්න මැටි | මධ්‍යම පළාත |
ඩී.ඒ. නදීකා කුලරත්න මිය | බක්මී වැව, නාගොල්ලාගම | පැදුර | පැදුරු | වයඹ පළාත |
එම්.එම්. සේමරත්න මැණිකේ මිය | ශ්‍රී නාරද මාවත, හල්දොළ, විකිලීය, බලංගොඩ | මේස ඇතිරිල්ල | කෙඳි (කොහුකෙඳි හැර) | සබරගමුව පළාත |
සී.එච්. කාරියවසම් මයා | 110, පිටරඹ, බෙන්තොට | ගල්ලැහැ බෑගය | පත්‍ර හා තෘණ (තලකොළ, තල්කොළ හැර) | දකුණු පළාත |
රෝහිණී මංගලිකා හාරිස්පත්තුව මිය | 12/ඒ්, නාතුඩුව, කැළණිය | ඇසුරුම් පෙට්ටිය | හණ | බස්නාහිර පළාත |
යූ.එච්. ගීත්මා මාධවී මිය | මුදිත නිවස, සේනාපතිය, අයිවෙල, බිබිල | කුරුණි පෙට්ටිය | වේවැල් | ඌව පළාත |
අයි.පී. නයනානන්ද මයා | හීන්දොලහේන, කියාඩුව, අකුරුස්ස | බුෆේ සෙට් | උණබට | දකුණු පළාත |
ඩබ්.පී. ප්‍රේමරත්න මයා | 73/1, කොස්හේන, කිරිදිවෙල, මීරිගම | අලි හිස | වේවැල් හා උණබට ආශ්‍රිත නව නිර්මාණ | බස්නාහිර පළාත |
ආර්.ඒ.බී. ජයතිලක මයා | පූජාපිටිය, මැදවත්ත, මැටිකුඹුර, පොල්ගහවෙල | සමාධි පිළිමය | ලෝහ වාත්තු | වයඹ පළාත |
එස්.කේ. ප්‍රේමරත්න මයා | 296/බී/ඒ, ග්‍රෝව්වත්ත, පරගහවෙල, උකුවෙල | පළතුරු බඳුන | ලෝහ කැටයම් | මධ්‍යම පළාත |
ඩබ්.ජී. ජයතිලක මයා | එෆ්/ 16/ 1, මොලගොඩ, කෑගල්ල | ට්‍රේ එක | රිදී කැටයම් | සබරගමුව පළාත |
එම්.එස්. ලක්මිණී කරුණාරත්න මිය | 276/2, අරලිය මාවත, යාය 04, සෝලේ වැව | ගෙඩි මාලය | ලෝහමය ආභරණ | වයඹ පළාත |
ඊ.ටී. ධර්මකීර්ති මයා | 57/8, සිගේරා පාර, මාදිවෙල, කෝට්ටේ | උඩරට මාල කට්ටලය | ගල්බැඳි ආභරණ | බස්නාහිර පළාත |
එච්.එම්. ධනුෂ්ක සුභාෂන් මයා | බී 347, පහළමුල්ල, වහරක | තුන්පත් රෑන ලී කැටයම් සහිත මාලය | විවිධ අමුද්‍රව්‍ය භාවිත ආභරණ | සබරගමුව පළාත |
එච්. තුරේෂ් මංජුල මයා | 23, හිරේවත්ත, අම්බලන්ගොඩ | වැදිරජ මුහුණ | සාම්ප්‍රදායික වෙස් මුහුණු | දකුණු පළාත |
ජී. නලීන් ගම්වාරි මයා | ශ්‍රී අනුර, බෝගහවත්ත, අම්බලංගොඩ | බහුබූතයා රූකඩය | රූකඩ | දකුණු පළාත |
ජී.ජී. අසංක පියල් කාන්ත මයා | පොලිස්කන්ද පාර, ඇල්පිටිය | නාරිලතා මුහුණ | වෙස්මුහුණු ආශ්‍රිත වෙනත් නිර්මාණ | දකුණු පළාත |
ජී.එස්. පියසිරි මයා | විස්කම් පෙදෙස, ගාලු පාර, වදුරඹ | රජ බිසව මුහුණ | කැටයම් මුහුණු | දකුණු පළාත |
කේ.ජී. සරත් මයා | සරසවි, අගුල්මඩුල, බෙලිඅත්ත | බංකු රබාන | සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ | දකුණු පළාත |
කේ.ජී. තරිඳු ප්‍රභා මයා | සරසවි, අගුල්මඩුල, බෙලිඅත්ත | හර්බන් | දේශීය සංගීත භාණ්ඩ | දකුණු පළාත |
ඩබ්. සජිනි හිමාලිකා ප්‍රනාන්දු මිය | 13/ඩී/15/1, හත්තාන නිවාස ක්‍රමය, මහනුවර | ඔසරිය | අත් එම්බ්‍රොයිඩර් | මධ්‍යම පළාත |
එන්.එච්.ජී. දිස්නා කුමාරි මිය | සෞම්‍ය නිවස, උඩහල්ඔලුව පාර, කුණ්ඩසාලේ | මැදිරිගිරිය වටදාගෙය සහිත බිත්ති සැරසිල්ල | පැච්වර්ක් | මධ්‍යම පළාත |
ඩී. සමරවික්‍රම මිය | රුහුණු රන්සලු ආයතනය, වලස්ගල | මල්බාන සාරිය | පාරම්පරික අත්යන්ත්‍ර රෙදි | දකුණු පළාත |
එම්. ඩඩ්ලි සිල්වා ජයරත්න මයා | අංක 53, ඇල්පිටිය පාර, අම්බලන්ගොඩ | කල්ප රුක්ෂය (බිත්ති සැරසිල්ල) | බතික් බිත්ති සැරසිලි | දකුණු පළාත |
රත්න විමල් අලුත්ගේ මයා | "රත්න සෙවණ", කටුහේන, මුලගම, හොරණ | ලී කැටයම් සහිත පොල්අතු රටා සිල්ක් සාරිය | බතික් වෙනත් | බස්නාහිර පළාත |
එල්.එච්. සුනීතා කුමාරි මිය | 158/46, වෙලංගොල්ල වත්ත, වැව රවුම, කුරුණෑගල | මංගල සාරිය | බීරළු රේන්ද | වයඹ පළාත |
එල්.ආර්.එන්.කේ. බණ්ඩාර මිය | 56/11, ඉසුරු උයන, උඩපේරුව, කිණිගම, බණ්ඩාරවෙල | ගවුම | තැටින් රේන්ද | ඌව පළාත |
ආර්. කල්‍යාණි ප්‍රියදර්ශනී රාජපක්ෂ මිය | එෆ් 157/2, පිල්ලෑව වත්ත, තුල්හිරිය | සුදු මේස රෙද්ද | අත් රේන්ද | සබරගමුව පළාත |
පී.එච්.ජී. සුනිල් කුමාරසිරි මයා | අලෙවිසැල, උදාරගම, මාවතගම | පැරණි රන් කහවණු මංජුසාව | ලාක්ෂා | වයඹ පළාත |
ඩී.ඒ. චාමික ප්‍රසාද් මයා | 195, ගාලු පාර, උතුරු පයාගල, පයාගල | අල්මාරිය | දැව කැටයම් | බස්නාහිර පළාත |
ඩී.ඒ. රුවන් සමන්ත මයා | කොස්වත්ත හේන, බතිගම බටහිර, දික්වැල්ල | බුද්ධ ප්‍රතිමාව | දැව මූර්ති | දකුණු පළාත |
ඩබ්.ජී. කැලුම් ධර්මසිරි මයා | බණ්ඩාරනායක මාවත, ඇහැලේපොළ, සීගිරිය | පෙට්ටගම | දැව භාවිත වෙනත් | මධ්‍යම පළාත |
පී.ජේ.ටී. කාරියවසම් ජයලත් මයා | 445, ඉහළ ගම්මැද්ද, දැදිගම, නෙළුම්දෙණිය | සීගිරි චිත්‍රය | සම් භාණ්ඩ | සබරගමුව පළාත |
එස්. ශිවනාතම් මයා | ප්‍රධාන පාර, කලුතවාලයි 01, මඩකලපුව | "ශක්තිමත් මිනිසා" මූර්තිය | පාෂාණ මූර්ති | නැගෙනහිර පළාත |
එන්. තර්සීකන් මයා | වී එච් පටුමග, ඉරුප්පලෛයි | අලියා කැටයම | පාෂාණ කැටයම් | උතුරු පළාත |
ජේ.ආර්.එස්.එස්. පියසිරි මයා | 182/3, පල්කුඹුර, මැදවල | වංගෙඩිය හා මෝලගහ | පාෂාණ ආශ්‍රිත වෙනත් | මධ්‍යම පළාත |
පී.ඒ. අනූෂා දිලන්ති අතාවුද මිය | එච් 15, වෑගන්තලේ, මාවනැල්ල | මහනුවර යුගයේ සැරසිලි | සාම්ප්‍රදායික චිත්‍ර (ඉපැරණි බිතුසිතුවම් ආශ්‍රිත) | සබරගමුව පළාත |
ඊ.එම්.ජී. සිරිපාල මයා | සමඟි ගම, රනලවැව, මහවෙල, මාතලේ | දහඅට සන්නිය | සාම්ප්‍රදායික මූර්ති (බලි තොවිල් හා ශාන්තිකර්ම ආශ්‍රිත) | මධ්‍යම පළාත |
බී.ජී. ලසන්ත රුක්මල් මයා | 102/1, බටුගොඩ උතුර, බඩුගොඩ | මුල් ඇදුම් කට්ටලය | පාරම්පරික උත්සව ආශ්‍රිත කලා කෘති | මධ්‍යම පළාත |
ඒ.ජී. උදය කුමාර ප්‍රියදර්ශන මයා | 44/2/39, කොත්මල්පුර, තඹුත්තේගම | කැබැල්ලෑවා | පොල්කටු | උතුරු මැද පළාත |
කේ.කේ. රංජිත් හේමසිරි මයා | කිතුල්ගහවත්ත, කහඳ, අගුලුගහ | ටීපෝව | ඉරටු/ මටළු/ කිතුල් ආශ්‍රිත | දකුණු පළාත |
ඩබ්. මුදිතා යසමාලි මිය | මල්ෂා ෆයිබර් මැට්ස්, පාතේගම දකුණ, කෝට්ටගොඩ | මොණරා බිත්ති සැරසිල්ල | කොහුකෙඳි | දකුණු පළාත |
ඩබ්.ඒ. පියුමි ශසිකලා මිය | කුඩා කුඹුක්කඩවල, අගුණවිල, මුන්දලම | පෙට්ටි කට්ටලය | තල්කොළ | වයඹ පළාත |
ජී.ආර්. රුවන් පුෂ්පකුමාර මයා | දිමියන්ගස්ලන්ද, වෙනිවැල්කඩුව, අලව්ව | කෑම පෙට්ටිය | තලකොළ | සබරගමුව පළාත |
එල්. රුවන් තුෂාර ද සිල්වා මයා | අංක 03, ඒ/ 284, කුරුඳුවත්ත පාර, පරගහතොට, වතුගෙදර | මල් පෝච්චිය | පොල්ගෙඩි නිර්මාණ | දකුණු පළාත |
ඩී.සී. ශ්‍රියානි පෙරේරා මිය | 150/9, පරාක්‍රම මාවත, හෝකන්දර උතුර, හෝකන්දර | ඇසල පෙරහැර | කඩදාසි ආශ්‍රිත | බස්නාහිර පළාත |
නදීක නුවන්ජිත් මයා | 374, අරඹේපොල, අලවතුගොඩ | හූනා විදුලි ලාම්පුව | පල්ප් නිර්මාණ | මධ්‍යම පළාත |
ජීවන් ප්‍රියංග වීරසිංහ මයා | 98 ඩී, බදුළුපිටිය, බදුල්ල | සුරකිමු අපේ වන පියස | දැවසුණු ආශ්‍රිත නිර්මාණ | ඌව පළාත |
එම්.එස්. කෆූර් මයා | සිම්මන්පිලයි, වෙල්ලයිමනල්, ත්‍රිකුණාමලය | "අන්නාසි" සිප්පි කටු නිර්මාණය | සිප්පි කටු ආශ්‍රිත නිර්මාණ | නැගෙනහිර පළාත |
ආර්.ජී. චමිදු කුමාර මයා | මණ්ඩගල පාර, පිට්ටනියාය, අම්බලන්තොට | ටයර් සහිත පුටු සෙටිය | විවිධ අමුද්‍රව්‍ය භාවිත කලා ශිල්ප | දකුණු පළාත |
ආර්.ඒ.ඩබ්.ජී.ඒ. කරුණාරත්න මයා | පිටකොටුව, ලියන්වෙල, මුංවත්ත | පාරම්පරික විදුලි පංකාව | සිහිවටන | මධ්‍යම පළාත |
කේ.ජී. ප්‍රේමලතා මිය | නව ජනපදය, උණවේරුව, වාලවෙල | මාල 07 සේසත | සේසත් නිර්මාණ | මධ්‍යම පළාත |
නම | ලිපිනය | විස්තරය | හස්ත කර්මාන්ත ක්ෂේත්රය | පළාත |
---|---|---|---|---|
ඩබ්. ලීලාවතී රුද්‍රිගූ මිය | 151/2, බියගම | කරිදීසි කට්ටලය | රතු මැටි | බස්නාහිර පළාත |
පී.අයි. ලීලාමණී මිය | 392/6, වරාගොඩ, කැළණිය | කැටයම් ඩිගැන්ඩරය | දිස්න මැටි | බස්නාහිර පළාත |
ඩී.එම්. හීං අම්මා මිය | තිඹිරියාගෙදර, නාගොල්ලාගම | පැදුර | මාගල | වයඹ පළාත |
එම්.එම්. සේමරත්න මැණිකේ මිය | ශ්‍රී නාරද මාවත, හල්දොළ, විකිලීය, බලංගොඩ | අත් බෑගය | කෙඳි (කොහුකෙඳි හැර) | සබරගමුව පළාත |
එච්.ඒ. සිරියාවතී මිය | පාසල් පාර, කුණුරාගම, සිප්පුකුළම | පන්නම රටා හතර වෙළඳපොල කූඩය | පත්‍ර හා තෘණ (තලකොළ, තල්කොළ හැර) | උතුරු මැද පළාත |
රෝහිණී මංගලිකා හාරිස්පත්තුව මිය | 12/ඒ්, නාතුඩුව, කැළණිය | අලියා රූප සහිත දොර ආවරණය | හණ | බස්නාහිර පළාත |
එස්.එම්. රම්මැණිකේ මිය | මැදේගම, ගොඩකවෙල | ඇද රෙද්ද සහ කොට්ට උරය | කපු | සබරගමුව පළාත |
ඩී.පී.ඩබ්.ජී. සම්පත් මයා | 191/16, ජාකුලාවත්ත, ඉඳිගහපාන, පානදුර | කුරුණිය | වේවැල් | බස්නාහිර පළාත |
ඩී.එම්. ප්‍රේමරත්න මයා | මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර | පිඟන් කට්ටලය | උණබට | වයඹ පළාත |
ඩබ්.පී. ප්‍රේමරත්න මයා | 73/1, කොස්හේන, කිරිදිවෙල, මීරිගම | වේවැල් සිප්පි බෙල්ලා | වේවැල් හා උණබට ආශ්‍රිත නව නිර්මාණ | බස්නාහිර පළාත |
ආර්.ඩබ්.එම්.පී.ජී.ඩී.යූ. රාජපක්ෂ මිය | 232, පල්ලේ ගුන්ණෑපාන, පොල්ගොල්ල | සමාධි බුද්ධ ප්‍රතිමාව | ලෝහ වාත්තු | මධ්‍යම පළාත |
එච්.එම්. සුනිල් පෙරේරා මයා | පිත්තල බන්දේසිය | ලෝහ කැටයම් | වයඹ පළාත | |
ඩබ්.ජී. ජයතිලක මයා | එෆ්/ 16/ 1, මොලගොඩ, කෑගල්ල | කෙණ්ඩිය | රිදී කැටයම් | සබරගමුව පළාත |
ආර්.එම්.එම්.ජී. නිමල් අබේවර්ධන මයා | තලගහතැන්න, ලියන්වෙල, මුංවත්ත | ඇන්ටික් වළල්ල | ලෝහමය ආභරණ | මධ්‍යම පළාත |
පී.ජී.ඒ. රෝහිත මයා | 464, තිබ්බටුහේන, ගොඩකවෙල | මාලය සහ හතරැස් පෙන්ඩනය | ගල්බැඳි ආභරණ | සබරගමුව පළාත |
කේ.එම්. සමන් කුමාර මයා | 8/28, මහ කටුවාන පාර, සමනළ පෙදෙස, හෝමාගම | පොල්කටු පෙන්ඩන් කට්ටලය | විවිධ අමුද්‍රව්‍ය භාවිත ආභරණ | බස්නාහිර පළාත |
එන්. ප්‍රසන්න ඉන්ද්‍රක ද සිල්වා මයා | අංක 48, කන්ද මාවත, අම්බලංගොඩ | රත්නකූට රාක්ෂයා | සාම්ප්‍රදායික වෙස් මුහුණු | දකුණු පළාත |
ජී. නලීන් ගම්වාරි මයා | ශ්‍රී අනුර, බෝගහවත්ත, අම්බලංගොඩ | හාවඩි රූකඩය | රූකඩ | දකුණු පළාත |
ජේ.එල්.ඒ. දේවිකා මිය | අංක 12/1 ඒ, දුවවත්ත, පින්නදූව, අම්බලංගොඩ | වෙස්මුහුණ | වෙස්මුහුණු ආශ්‍රිත වෙනත් නිර්මාණ | දකුණු පළාත |
ජී.එස්. සිරිපාල මයා | මිල්ල හංදිය, වවුලගොඩ, හික්කඩුව | මහා සම්මත මුහුණ | කැටයම් මුහුණු | දකුණු පළාත |
එස්.එස්.එස්. සෙනවිරත්න මයා | තිත්තවැල්ල, කුඹුක්ගැටේ | තම්මැට්ටම | සාම්ප්‍රදායික බෙර | වයඹ පළාත |
එස්.එස්.එස්. සෙනෙවිරත්න මයා | තිත්තවැල්ල, කුඹුක්ගැටේ | ඩෝලය | වෙනත් වාද්‍ය භාණ්ඩ | වයඹ පළාත |
ඩබ්. සජිනි හිමාලිකා ප්‍රනාන්දු මිය | 13/බී/15/1, හන්තාන නිවාස ක්‍රමය, මහනුවර | මේස රෙද්ද | අත් එම්බ්‍රොයිඩර් | මධ්‍යම පළාත |
එම්.කේ.ජී. අනුලා මැණිකේ මිය | 27/4, කාලිංග ඇළ, පොළොන්නරුව | සරස්වතී දේවිය | මැෂින් එම්බ්‍රොයිඩර් | උතුරු මැද පළාත |
ඔලිප් හෙට්ටිආරච්චි මිය | පාසල් මාවත, නැ/ කිරිමැටියාන, ලුණුවිල | ඇද රෙද්ද | රෙදි පින්තාරු | වයඹ පළාත |
කේ. ජයන්ති ලොකුගේ මිය | 72 ඒ, බුද්ධගයා මාවත, නව නගරය, අනුරාධපුරය | අලියා සහිත බිත්ති සැරසිල්ල | පැච්වර්ක් | උතුරු මැද පළාත |
එස්.ජේ.එම්. නන්දාවතී මිය | ඌව සළු ආයතනය, මීරියබැද්ද | පල්ලු සාරිය | පාරම්පරික අත්යන්ත්‍ර රෙදි | ඌව පළාත |
එල්.ඒ. භද්‍රා මානෙල් මිය | 476, "නීලකලා බතික්", කොළඹ පාර, කිරිබත්කුඹුර | රැකියා පියස බිත්ති සැරසිල්ල | බතික් බිත්ති සැරසිලි | මධ්‍යම පළාත |
රත්න විමල් අලුත්ගේ මයා | "රත්න සෙවණ", කටුහේන, මුලගම, හොරණ | පැණි කුරුල්ලා සහිත සිල්ක් සාරිය | බතික් වෙනත් | බස්නාහිර පළාත |
එස්.එස්. කල්පනා සෙනෙවිරත්න මිය | 162, ෆාම්ඩ්‍රො වත්ත, පන්නල ගෙදර, වේයන්ගොඩ | මේස රෙද්ද | බීරළු රේන්ද | බස්නාහිර පළාත |
එස්.එම්.කේ.එල්. විජේගුණරත්න මිය | අංක 01, සදමල්ගම, රඹෑව | මේස රෙද්ද | තැටින් රේන්ද | උතුරු මැද පළාත |
පුෂ්පා හේවාවසම් මිය | 393/ඒ, ප්‍රදර්ශන මාවත, බලගොල්ල | සාය සහ බ්ලවුසය | අත් රේන්ද | මධ්‍යම පළාත |
ඩබ්.ජී. සමන් රේණුක මවයා | පල්ලේහපුවිද, අල්වත්ත, මාතලේ | සෝපාව | ලාක්ෂා | මධ්‍යම පළාත |
ඒ.ජී.එස්.කේ. පියසේන මයා | 135/ඒ, උඩහේනවත්ත, රංගම, ලීමගහකොටුව | බුලත් තට්ටුව | දැව කැටයම් | මධ්‍යම පළාත |
ජී.පී. කරුණාසේන මයා | සුනඛ සෙනෙහස | දැව මූර්ති | වයඹ පළාත | |
එස්. මයුරදන් මයා | කාලි කොවිලාඩි, වඩ්ඩු දකුණ, වඩුක්කොඩෙයි | බස්තම | දැව භාවිත වෙනත් | උතුරු පළාත |
කේ.ඩී.එෆ්.එම්. ශිරානි මිය | 202/ඩී, මිනුවන්ගොඩ පාර, උඩුගම්පල | අත් බෑගය | සම් භාණ්ඩ | බස්නාහිර පළාත |
වයි.එන්. විජිතසිරි මයා | වෙලේකඩේ, කුඹල්ගම, බෙලිගල | බුදු පිළිමය | පාෂාණ මූර්ති | සබරගමුව පළාත |
සී.එම්. තිලකරත්න මයා | 152/1, මහකන්ද, හිඳගල | තුන්පත් රෑන | පාෂාණ කැටයම් | මධ්‍යම පළාත |
බී. මනෝජ් ප්‍රියන්ත පෙරේරා මයා | 420, කටුකැලියාව, ගල්කඩවල | තුන්පත් රෑන බිත්ති සැරසිල්ල | පාෂාණ ආශ්‍රිත වෙනත් | උතුරු මැද පළාත |
කේ. සුසන්ත කුමාර මයා | අංක 06, වික්‍රමසූරිය මාවත, අම්බලංගොඩ | වෙස්සන්තර ජාතකය | සාම්ප්‍රදායික චිත්‍ර (ඉපැරණි බිතුසිතුවම් ආශ්‍රිත) | දකුණු පළාත |
එච්. තුරේෂ් මංජුල මයා | අංක 23/16, හිරේවත්ත, අම්බලංගොඩ | මල්සරා බිතුසිතුවම | සාම්ප්‍රදායික මූර්ති (බලි තොවිල් හා ශාන්තිකර්ම ආශ්‍රිත) | දකුණු පළාත |
පී. කේසවනාදන් මයා | 68/10, සද්ධනාදර් වීදිය, නල්ලූර් | කාවඩි | පාරම්පරික උත්සව ආශ්‍රිත කලා කෘති | උතුරු පළාත |
වයි. චින්තකන් මයා | උසාන්, මීරුසුවිල් | පූජා තැටිය | පොල්කටු | උතුරු පළාත |
එම්. වසන්ත ජයසේකර මයා | 86, රජ මාවත, පෙට්ටගම්වෙල, බුත්තල | ආභරණ මංජුසාව | ඉරටු/ මටළු/ කිතුල් ආශ්‍රිත | ඌව පළාත |
අයි.ඩී. රත්නසිරි මයා | ඊ 62, ජයන්තිපුර, කුරුණෑගල | ලණු පැදුර | කොහුකෙඳි | වයඹ පළාත |
වී. ශිවලතා මිය | පතිනිපුරම්, තම්බලගම, ත්‍රිකුණාමලය | පෙට්ටිය | තල්කොළ | වයඹ පළාත |
ආර්.ඩී. විමලා විජේදාස මිය | මුකලාන, පන්නල | ගමන් මල්ල | තලකොළ | වයඹ පළාත |
එස්.එන්. විජේදාස මයා | 309, "විජය", ඉහළ කොස්ගම, කොස්ගම | කළු ජාතික කාන්තා මුහුණ | පොල්ගෙඩි නිර්මාණ | බස්නාහිර පළාත |
ඩබ්.වී.පී. මාලනී මිය | 251, අලුත්වෙල, හාලිඇල | කුරුළු ජෝඩුව පින්තූරය | කඩදාසි ආශ්‍රිත | ඌව පළාත |
ආර්. සුභාජනන් මයා | අලවඩ්ඩි උතුර, අලවඩ්ඩි | වෙස් මුහුණ | පල්ප් නිර්මාණ | උතුරු පළාත |
ආර්. සුසිත වීරසිංහ මයා | 10/1, ජම්බුගස් මාවත, මයිලගස්තැන්න, බදුල්ල | උරුමයක අසිරිය සිතුවම | දැවසුණු ආශ්‍රිත නිර්මාණ | ඌව පළාත |
එම්.ඒ.එම්. සන්හර් මයා | උප්පුකුලම්, මන්නාරම | කුරුළු ජෝඩුව | සිප්පි කටු ආශ්‍රිත නිර්මාණ | උතුරු පළාත |
එම්.ඒ. හරීන් අසංග මයා | අංක 73/1, ගොඩවාන, කුලීගොඩ, අම්බලංගොඩ | විහාර චිත්‍රය | විවිධ අමුද්‍රව්‍ය භාවිත කලා ශිල්ප | දකුණු පළාත |
ඩබ්.ටී.එම්.එම්.ඩබ්.එල්.ඩබ්. පණ්ඩිතරත්න මයා | 56/4, "ජන උදාගම", රටේමුල්ල, උඩුවෙල | කැටයම් කාල තුවක්කුව | සිහිවටන | මධ්‍යම පළාත |
ඒ.එම්.බී. මැණිකේ මිය | මාල 05 සේසත | සේසත් නිර්මාණ | මධ්‍යම පළාත |