දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කර ගනිමින් ඔවුන් සංවිධාන ගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය මට්ටමින් “ශිල්ප සමාජ” පිහිටුවීම හා පවත්වාගෙන යාම ජාතික ශිල්ප සභාව විසින් ඉටු කරනු ලබන තවත් එක් මෙහෙවරකි.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හා නුතන හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ නියැලී සිටින ශිල්පීන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික ප්රවර්ධනයක් ඇති කිරීම හා විශේෂයෙන්ම මෙම ශිල්ප සමාජයේ සාමාජිකත්වය දරණ ශිල්පීන්ගේ ශිල්පීය කුසලතා දියුණු කිරීම, ශිල්පීන්ගේ අභිවෘද්ධිය සැලසීම, අමුද්‍රව්‍ය සැපයීම, පුහුණුව හා අලෙවි පහසුකම් ලබා දීම, සුභසාධන පහසුකම් ලබා දීම මෙහි අපේක්ෂාවයි.
පුත්තලම දිස්ත්‍රික්කය
අ/අ | ශිල්ප සමාජයේ නම | ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය | සභාපතිගේ තොරතුරු | ලේකම්ගේ තොරතුරු |
---|---|---|---|---|
01 | රාල්මඩුව යසඉසුරු ශිල්ප සමාජය | වනාතවිල්ලුව | ||
හම්බන්තොට දිස්ත්‍රික්කය
අ/අ | ශිල්ප සමාජයේ නම | ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය | සභාපතිගේ තොරතුරු | ලේකම්ගේ තොරතුරු |
---|---|---|---|---|
01 | කොහොම්පෝරුව ශිල්ප සමාජය | කටුවන | ||