Follow Us :
previous arrow
next arrow
PlayPause
Slider

තැනීම

අපි අපගේ ජීවන ක්‍රමය සමඟ කලාශිල්ප සම්බන්ධ කරමින් ශිල්පියාගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් කලාව පෝෂණය කරමින් කලා ශිල්ප අපගේ උරුම බවට පත් කරමු.

ඇගයීම

අපි ගෞරවයට සුදුසු ශිල්පීන් ගෞරවයට පාත්‍ර කරමු. අපි උත්සව, විභාග හා ප්‍රදර්ශන වලින් කලා ශිල්පීන්ට උපහාර දක්වමු.

ඒකරාශී කිරීම

අපි විශිෂ්ඨ කලාකෘතීන්, දුර්ලභ කලාකෘතීන්, කලාකෘතියක ශිල්පීය නිර්මාණ ඒකරාශී කරමු. අපි අපේ උරුමය වූ ශිල්ප කලාව ආරක්ෂා කරමු. උනන්දුවක් දක්වමු.

දැනුම

අපි හස්ත කර්මාන්ත සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය කිරීම, ශිල්පීය නිපුණතාවය, අපේ උරුමය, අධ්‍යයනය කිරීමට උනන්දු කරමු. අපි සංකල්පනය, සැලසුම් සකස් කිරීම, පැරණි හා නවීන නිර්මාණ සංකලනය කොට අලුතින් නිර්මාණය කිරීම උගන්වමු.

 

ගරු විමල් වීරවංශ මැතිතුමා

කර්මාන්ත අමාත්‍ය

 

ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

 

එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා

ලේකම්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

 

සම්පත් ඇරැහැපොල මහතා

සභාපති

ජාතික ශිල්ප සභාව

«
»
Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat
ජූනි
ජූනි
ජූනි
ජූනි
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
ප්‍රවෘත්ති හා සිදුවීම්
සියලුම පුවත් බලන්න

අමුද්‍රව්‍ය වගා ව්‍යාපෘතියට දුනුකේ පැල වගාවක් ….

හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත අමුද්‍රව්‍ය ලෙස දුනුකේ ලබා ගැනීම පිණිස ජාතික ශිල්ප සභා අමුද්‍රව්‍ය බැංකුව මඟින් බේරුවල ප්‍රාදේශීය ලේකම්...
Read More

“අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය ….

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් හට අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය පන් ලබා ගැනීම සඳහා “අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය 2021.06.29 දින...
Read More
“අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය ….

ජාත්‍යන්තර කාන්තා දිනය විචිත්‍රවත්ව සැමරූ “Shilpa Thursday” ….

දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ...
Read More

“ශිල්ප Thursday” ට ව්‍යාපාරික ප්‍රජාව අත දිගු කරයි ….

දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේදී සංවිධානය...
Read More
“ශිල්ප Thursday” ට ව්‍යාපාරික ප්‍රජාව අත දිගු කරයි ….

අලවලට සෙවිලි තහඩු ….

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලවල ගම්මානය බටපතුරු ආශ්‍රිත නිර්මාණ කරනු ලබන නිර්මාණ ශිල්පීන් පිරිසක් වෙසෙන ගමකි. මෙම නිර්මාණ ශිල්පීන් වෙත...
Read More
අලවලට සෙවිලි තහඩු ….

“ජයවේ” වේවැල් වගා කිරීමේ ජාතික මහෝත්සවයට සමගාමීව පුහුණුලාභීන්ට ප්‍රතිලාභ ….

අමුද්‍රව්‍ය ලෙස වේවැල් වගාකිරීමේ රාජ්‍ය උත්සවය 2021.01.21 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
Read More
“ජයවේ” වේවැල් වගා කිරීමේ ජාතික මහෝත්සවයට සමගාමීව පුහුණුලාභීන්ට ප්‍රතිලාභ ….

“ශිල්ප Thursday” සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය …

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව සංවිධානය කරනු ලැබූ “ශිල්ප Thursday”...
Read More
“ශිල්ප Thursday” සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය …

රාජ්‍ය ඇමති පළාත් නිලධාරීන් හමුවෙයි…

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා අගෝස්තු 27 දින ජාතික ශිල්ප සභාවේ...
Read More
රාජ්‍ය ඇමති පළාත් නිලධාරීන් හමුවෙයි…

ගරා වැටෙන ඉත්තෑපානට හිරු පායයි …

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑපා‍නේ පිහිටි තලකොළ ආශ්‍රිත පුහුණු මධ්‍යස්ථානය වෙත 2020 පෙබරවාරි 22 (බදාදා) දින ජාතික ශිල්ප සභාවේ සභාපති...
Read More
ගරා වැටෙන ඉත්තෑපානට හිරු පායයි …

“සිතුවමින් දිනමු” සාම්ප්‍රදායික චිත්‍ර වැඩමුළුව …

පසුගිය දිනවල මඟ දෙපස අලංකාර කරමින් සිතුවම් කළ ආධුනික චිත්‍ර ශිල්පීන් සඳහා 2020 පෙබරවාරි 23 දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී...
Read More
“සිතුවමින් දිනමු” සාම්ප්‍රදායික චිත්‍ර වැඩමුළුව …
අප අමතන්න
රෝහිණා මාවත,
පැලවත්ත, බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
craftscouncil@sltnet.lk

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

කොළඹ කොටුව ලන්දේසි රෝහල් සාප්පු සංකීර්ණය, කොළඹ 01

දු.අ. (+94) 11 2440814

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, නුවර පාර, මොළගොඩ, කෑගල්ල

දු.අ. (+94) 35 2228788

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, "සිප්නාරා", බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල

දු.අ. (+94) 91 2226758

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය, කිඹිස්ස, සීගිරිය

දු.අ. (+94) 66 2286065

කාවන්තිස්සපුර හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය

"ලක් ශිල්ප" අලෙවි ප්‍රදර්ශනාගාරය

ජාතික ශිල්ප සභාව, වේරපොළ, වාරියපොළ

කාවන්තිස්සපුර හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය