අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්

හස්ත කර්මාන්ත නිෂ්පාදකයා හා පාරිභෝගිකයා මුණගැස්වීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදන සෘජුවම ගැනුම්කරුවන් වෙත හඳුන්වාදීමට අවස්ථාව සලසා දීම සඳහා දේශීය සහ විදේශීය වෙළෙඳපොළ පහසුකම් සැපයීම හා ඒ තුළින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් ජාතික ශිල්ප සභාව විසින් මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

විදේශීය වෙළෙඳපොළ

handicrafts-1 handicrafts-1 handicrafts-1

දේශීය වෙළෙඳපොළ

LocalTradeFairs-1 handicrafts-1 handicrafts-1

shilpa-new-logo-2016

 

ඉදිරි වැඩසටහන්