• 2016-1.png
  • 2016-2.png
  • 2016-3.png
  • new2.jpg
  • new4.jpg
  • new5.jpg
  • new6.jpg
  • new7.jpg
  • slide1.jpg
  • slide2.jpg
  • slide3.jpg
  • slide4.jpg
  • slide5.jpg
  • suraj_kund_2.png

තැනීම

අපි අපගේ ජීවන ක්‍රමය සමඟ කලාශිල්ප සම්බන්ධ කරමින් ශිල්පියාගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් කලාව පෝෂණය කරමින් කලා ශිල්ප අපගේ උරුම බවට පත් කරමු.

 

ඇගයීම

අපි ගෞරවයට සුදුසු ශිල්පීන් ගෞරවයට පාත්‍ර කරමු. අපි උත්සව, විභාග හා ප්‍රදර්ශන වලින් කලා ශිල්පීන්ට උපහාර දක්වමු.

 

ඒකරාශී කිරීම

අපි විශිෂ්ඨ කලාකෘතීන්, දුර්ලභ කලාකෘතීන්, කලාකෘතියක ශිල්පීය නිර්මාණ ඒකරාශී කරමු. අපි අපේ උරුමය වූ ශිල්ප කලාව ආරක්ෂා කරමු. උනන්දුවක් දක්වමු.

 

දැනුම

අපි හස්ත කර්මාන්ත සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය කිරීම, ශිල්පීය නිපුණතාවය, අපේ උරුමය, අධ්‍යයනය කිරීමට උනන්දු කරමු. අපි සංකල්පනය, සැලසුම් සකස් කිරීම, පැරණි හා නවීන නිර්මාණ සංකලනය කොට අලුතින් නිර්මාණය කිරීම උගන්වමු.

 

sb

ගරු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මැතිතුමා

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
state_minister

ගරු රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී. චම්පික ප්‍රේමදාස මැතිතුමා

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
ncc-sec-2017

චින්තක එස්. ලොකුහෙට්ටි මහතා

ලේකම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය
chairman-dec

හේෂානි බෝගොල්ලාගම මෙය

සභාපති - ජාතික ශිල්ප සභාව

shilpa-new-logo-2016

 

ඉදිරි වැඩසටහන්