Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313
National Crafts Council
Follow Us :

ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් තනතුර සඳහා බඳවා ගැනීම.

 

ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල පූර්ව හා පශ්චාත් රාජකාරී කටයුතු ඉටු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් තනතුර සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම තනතුර සඳහා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් පරිචය පිළිබඳව සංස්ථා මණ්ඩල හෝ වෙනත් පිළිගත් පෞද්ගලික ආයතනයක පළපුරුද්ද ඇති අයදුම්කරුවන් තම සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2024.07.24 දින හෝ ඊට ප්‍රථම සභාපති, ජාතික ශිල්ප සභාව, රෝහිනා මාවත, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්, chairman@craftscouncil.gov.lk ඊමේල් මඟින්, හෝ ගෙනවිත් භාරදිය යුතුය.

විමසීම්: ඕ.කේ.ජයලත් මහතා – සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 දු.අ : 071-6514169 / 011- 2787607

සභාපති, ජාතික ශිල්ප සභාව, රෝහිනා මාවත, පැලවත්ත, බත්තරමුල්ල.