Follow Us :

කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති, හිටපු මහ ඇමති ජනතා ගැටළු විසඳයි …

ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා සමඟ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් 2021.07.31 දින ඉඩම් අමාත්‍යතුමාගේ කලත්තෑවේ පිහිටි කාර්යාලයට එක් වූයේ ජනතා ගැටළු රැසකට විසඳුම් ලබා දීම සඳහායි.

මෙහිදී දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු රැසකට විසඳුම් ලබා දීමට හැකිවීම පැමිණ සිටි ජනතාවගේ ප්‍රසාදයට ලක් විය.