Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“ශිල්ප Thursday” ට ව්‍යාපාරික ප්‍රජාව අත දිගු කරයි ….

දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේදී සංවිධානය කරනු ලබන “ශිල්ප Thursday” 2021.02.11 දින නව මුහුණුවරක් ගත්හ.

දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් “ශිල්ප Thursday” විවෘත විය. මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චිත්‍රාංගනී දිසානායක මහත්මිය, ATTREX INSTITUTE OF HIGHER EDUCATION ආයතනයේ අධ්‍යක්ෂිකා ධනුෂිකා හපුආරච්චි මහත්මිය, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සහ එම රාජ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර අලෙවි කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක සම්පත් ඇරුහැපොළ මහතා ද සහභාගි වූ අතර ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා සහ අධ්‍යක්ෂිකා චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය ද මෙම අවස්ථාව සමඟ එක් විය.