Follow Us :

“ජයවේ” වේවැල් වගා කිරීමේ ජාතික මහෝත්සවයට සමගාමීව පුහුණුලාභීන්ට ප්‍රතිලාභ ….

අමුද්‍රව්‍ය ලෙස වේවැල් වගාකිරීමේ රාජ්‍ය උත්සවය 2021.01.21 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වනාතවිල්ලුව රාල්මඩුව වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේදී පැවැත්විය. එයට සමගාමීව ජාතික ශිල්ප සභාව විසින් වේවැල් නිෂ්පාදනය පිළිබඳව පුහුණුව ලැබූ නිර්මාණ ශිල්පීන් වෙත උපකරණ ප්‍රදානයක් හා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ශිල්පීන් වෙත නව හැඳුනුම්පත් ප්‍රදානය ද සිදු කෙරුණි.