Follow Us :

රටම සිතුවම් කල ඔබේ ජීවිතය සිතුවම් කර දෙන “සිතුවමින් දිනමු”…

View Calendar
23/02/2020 8:00 am - 5:00 pm

විෂය භාර ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වෙනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන "සිතුවමින් දිනමු" ජාතික වැඩසටහන සඳහා සහභාගී වන්න.

ඒ සඳහා ලියාපදිංචි වීමට රට වටා සිතුවම් ඇඳි ඔබේ දක්ෂතා සමග ඔබේ විස්තර 0703294158 අංකයට WhatsApp කරන්න.